මෙයාට මොකද බන් උනේ

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මෙයාට මොකද බන් උනේ

    මෙයාට මොකද බන් උනේ දන්නා කෙනෙක් කියහල්ලකෝ ,,, ටික කාලෙකට ඉස්සෙල්ල මෙයාගේ පට්ට සින්දුවක් නිකුත් උනා ,, ඒ "ඔබය් මගේ ජීවිතේ" කියල ,,ඊය පස්සේ අති අසාර්ථක සින්දු කීපයක්ම නිකුත් උනා ,දැන් වෙච්ච දෙයක් නැ , ඔය පැත්තේ ඉන්නවද ???

    obai mage jeevithe mp3 -
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=819

    fkshns.jpg
    hasanjith_01.jpg

     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අම්මට හුඩු... මේ හසන්ජිත් ලොක්කනේ... පූහ්...
    දැන් මූ Sri TV එකේ නෑ කියලා මොකෙද්ද එකෙක් කියනවා ඇහුනා..


    :angry::angry: