මෙයාට මොකද බන් උනේ
මෙයාට මොකද බන් උනේ දන්නා කෙනෙක් කියහල්ලකෝ ,,, ටික කාලෙකට ඉස්සෙල්ල මෙයාගේ පට්ට සින්දුවක් නිකුත් උනා ,, ඒ "ඔබය් මගේ ජීවිතේ" කියල ,,ඊය පස්සේ අති අසාර්ථක සින්දු කීපයක්ම නිකුත් උනා ,දැන් වෙච්ච දෙයක් නැ , ඔය පැත්තේ ඉන්නවද ???
obai mage jeevithe mp3 - http://www.elakiri.com/forum/downloads.php?do=file&id=819