මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය? (මැයි මාසය වනවිට තත්වය)

  • මව්බිම ජනතා පක්ෂය - දිලිත් ජයවීර

    Votes: 10 2.3%
  • පොදු පෙරමුණ අපේක්ෂක - නාමල් හෝ බැසිල්

    Votes: 6 1.4%
  • මාලිමා අපේක්ෂක - අනුර

    Votes: 301 69.5%
  • සමගි ජන බලවේග අපේක්ෂක - සජිත්

    Votes: 10 2.3%
  • එජාප අපේක්ෂක - රනිල්

    Votes: 85 19.6%
  • නිදහස් පක්ෂය - විජේදාස රාජපක්ෂ

    Votes: 3 0.7%
  • වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්

    Votes: 11 2.5%
  • චන්දෙ දෙන්නේ නෑ, ඇයි උල තියන්නද?

    Votes: 7 1.6%

  • Total voters
    433

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
    පෝල් දානවා.. රෙක්රූට් කරනවා..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    කවුද යකො දිලිත්ට දැම්මේ ?


    440239372_460484543100842_519870771506812528_n.jpg

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    NPP majority is not surprising.. its the result of almost all the polls conducted by almost everyone

    But why so little for SJB here? In all the other polls.. Sajiya is second highest.. but not in EK 🤔
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    NPP majority is not surprising.. its the result of almost all the polls conducted by almost everyone

    But why so little for SJB here? In all the other polls.. Sajiya is second highest.. but not in EK 🤔

    Maybe because of computer literacy and middle class
    Sajiyas audience is poor people. ekane pora bus denawa, gewal hadala denawa, jobs bedala denawa wage ewata specialist
     
    • Like
    Reactions: Sam8

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    රනිල්ට දෙන්න පුළුවන් ඒත් මු රට විකුණලා කනවා...දැක්කානෙ වීසා කේස් එක කව්රුත් දන්නැ කවුන්තටරය දානකම්ව අර කොල්ලා කැ ගහනකම් කොච්චර යටින් ගේම් දෙනවා ඇතිද මේ දැනට රටේ ඉන්න හොර රැල...අනිවාරෙන්ම මේ පාර අනුරට දෙනවා
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දෙරණේ වැඩ කරන උන් 1000 ක් ඉන්නවනම් එකක් හරි අඩු උනොත් ඌ පරීක්ෂණයක් තියයි ද කවුද චන්දෙ නොදැම්මේ කියල
    ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා තියනවා. ඡන්දෙ වැඩ දවස්වල ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද තිබ්බෙ නෑලු අන්තිමේදි. ඌ ගාව වැඩකරපු උන්වත් එලෙව්ව කතාවක් කියනවා ඊටපස්සෙ.

    එජාපෙයි, පොහොට්ටුවේ තුන්කාලකුයි, සජබෙයි එකට එකතුවෙලා රනිල්
    අනිත් පැත්තෙන් අනුර

    ඔච්චර තමයි ඉතින්.
    ඔක්කොම එකට එකතු උනොත් නම් අනුරට අමාරු වෙනවා. බුදියාගෙන ඉන්න බයියො අවතක්සේරු කරන්න බෑ.
    ------ Post added on May 8, 2024 at 5:12 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මාලිමාව සහ වෙනත් කියල පෝල් ඔප්ෂන් දෙකක් තිබ්බ්නම් ඇති මොකද ඉස්සරහට රනිල්, සජිත්, රාජපක්ෂලා, දිලිත් ඔක්කොමලා එකට එකතුවීමට නියමිතයි.