දැන් පොර ටිකක් ප්රසිද්ඩ් නිසා හම්බෙයි වගේ ඒකත් සුවර් නෑටිරාන් අලස්
දැන් පොර ටිකක් ප්රසිද්ඩ් නිසා හම්බෙයි වගේ ඒකත් සුවර් නෑ
කවුද යකො දිලිත්ට දැම්මේ ?
![]()
NPP majority is not surprising.. its the result of almost all the polls conducted by almost everyone
But why so little for SJB here? In all the other polls.. Sajiya is second highest.. but not in EK![]()
දිලිත් එළකිරි ඉන්නවා වෙන්න ඇති...කවුද යකො දිලිත්ට දැම්මේ ?
![]()
ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා තියනවා. ඡන්දෙ වැඩ දවස්වල ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද තිබ්බෙ නෑලු අන්තිමේදි. ඌ ගාව වැඩකරපු උන්වත් එලෙව්ව කතාවක් කියනවා ඊටපස්සෙ.දෙරණේ වැඩ කරන උන් 1000 ක් ඉන්නවනම් එකක් හරි අඩු උනොත් ඌ පරීක්ෂණයක් තියයි ද කවුද චන්දෙ නොදැම්මේ කියල
ඔක්කොම එකට එකතු උනොත් නම් අනුරට අමාරු වෙනවා. බුදියාගෙන ඉන්න බයියො අවතක්සේරු කරන්න බෑ.එජාපෙයි, පොහොට්ටුවේ තුන්කාලකුයි, සජබෙයි එකට එකතුවෙලා රනිල්
අනිත් පැත්තෙන් අනුර
ඔච්චර තමයි ඉතින්.