මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය? (මැයි මාසය වනවිට තත්වය)

  • මව්බිම ජනතා පක්ෂය - දිලිත් ජයවීර

    Votes: 10 2.3%
  • පොදු පෙරමුණ අපේක්ෂක - නාමල් හෝ බැසිල්

    Votes: 6 1.4%
  • මාලිමා අපේක්ෂක - අනුර

    Votes: 301 69.5%
  • සමගි ජන බලවේග අපේක්ෂක - සජිත්

    Votes: 10 2.3%
  • එජාප අපේක්ෂක - රනිල්

    Votes: 85 19.6%
  • නිදහස් පක්ෂය - විජේදාස රාජපක්ෂ

    Votes: 3 0.7%
  • වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්

    Votes: 11 2.5%
  • චන්දෙ දෙන්නේ නෑ, ඇයි උල තියන්නද?

    Votes: 7 1.6%

  • Total voters
    433

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    2010 කවුද ඉල්ලුවේ නැත්තේ හාමු සා ලපස්..​

    2015 දි කවුද ඉල්ලුවේ නැත්තේ හාමු සහ ලපස්..​


    😂 පව් බන් උබලා 😂 😂 පව් බන් උබලා 😂
    ලපය නං හැබැයි 2019 දී වත් ඉල්ලුවා :ROFLMAO: උබලේ එකා වංගු ගගහා ඉදලා අන්තිමට පක්ෂේත් එක්කම හැදි ගාවලා දැම්මා :P :ROFLMAO:😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලපය නං හැබැයි 2019 දී වත් ඉල්ලුවා :ROFLMAO: උබලේ එකා වංගු ගගහා ඉදලා අන්තිමට පක්ෂේත් එක්කම හැදි ගාවලා දැම්මා :P :ROFLMAO:😂

    2019 ඉල්ලුවා ඇයි ඉතින් සජ්ජට චාන්ස් එකක් දෙන්න​

    මතකනේ ලාල් කාන්තගේ ගෝඨ එයිද

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලපය නං හැබැයි 2019 දී වත් ඉල්ලුවා :ROFLMAO: උබලේ එකා වංගු ගගහා ඉදලා අන්තිමට පක්ෂේත් එක්කම හැදි ගාවලා දැම්මා :P :ROFLMAO:😂

    බලහන් කෝ 2005 අමතක වුනානේ බන්.... මයිනා එක්ක ලැග්ගේ 2005 අම්මො​

     
    • Haha
    Reactions: kasun090354t

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    එකෙක්ට වත් දෙන්නේ නැ කියලත් දාන්න
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රනිල් කරට කර ගේමක් යනව නේද
    67% vs 20% kiyanne karata karada? Yako aru 3n gunayatath wadi ne... 🤣

    Ohomawath hitha sanasa ganin 🤦

    thiyene choices dekai

    1) Just migrate (safest choice)
    2) Jeppanta chade dila miracle ekak expect karana eka
    Not a miracle.. atleast something better than what the existing ones are doing .. think that is not too much to hope for
    ------ Post added on May 9, 2024 at 1:05 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    බලහන් කෝ 2005 අමතක වුනානේ බන්.... මයිනා එක්ක ලැග්ගේ 2005 අම්මො​

    එදා මයින එක්ක ලගින්න උනේ උබලේ එකා පක්ෂේ හැදී ගැව්වා වගේ ප්‍රබාකරන් එක්ක රටම හැදිගාවන්න ගිය නිසා . මේ ඒක නෙවෙයි උබලේ එකාට දැන් මිනිස්සු රනිල් රාජපක්ෂ කියන්නේ ඇයි 🤭 :ROFLMAO:
     
    • Like
    Reactions: earthling

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එදා මයින එක්ක ලගින්න උනේ උබලේ එකා පක්ෂේ හැදී ගැව්වා වගේ ප්‍රබාකරන් එක්ක රටම හැදිගාවන්න ගිය නිසා . මේ ඒක නෙවෙයි උබලේ එකාට දැන් මිනිස්සු රනිල් රාජපක්ෂ කියන්නේ ඇයි 🤭 :ROFLMAO:

    එක නෙවෙයි කියන කොටම අම්මෝ...​

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ :lol:

    WQ1f37U.jpeg
     
    • Like
    Reactions: Troop

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මම දෙන්නෙ මාලිමාවෙන් එන අනුරට!:love:

    ඇයි අනුර හොරකන් වන්චා දූශන කරන එකක් නෑ කියලද?:rolleyes:

    නෑ නෑ , අනික් වේශිගෙ පුත්තු ඔක්කොම කලින් රට බාරගෙන හොදටම හොරා කාල රටට කෙලවලා තියෙන්නෙ. :growl:

    දැන් උන් හොරා කෑවා ඇති.:growl:
    අනුරට චාන්ස් එකක ආවෙම නෑ හොරකන්න. :love:ඒ නිසා ඌටත් දෙන්න ඕන හොරකන් කරන්න චාන්ස් එකක්. සාදාරණයිනෙ!:yes:

    පොන්නයො ටිකට රනිලුයි රාජපක්ශලයි හොරකන් කරද්දි කටයි පුකයි වහන් නැට්ට පුකේ ගහන් ඉන්න පුලුවන්. :frown:හෑබෑ අනුරයට හොරකන් කරන්න චාන්ස් එකක් දෙමු කිව්වම ආච්චිගෙ අයිඩෙන්ටියට හුකපු හැටියි 88 89 හුත්තවල් කියන්න එනවා! ටහුක්ක්ක්! :growl:අනේ හුකේ!
    අඩු කුලේ එකෙක්ට අපේ සල්ලි හොරාකන්න දෙන්න බෑ , වලව් පමණයි