මචංලා..පොඩි ලෝගෝස් ටිකක් හැදුවා..පොඩි ට්රයි එකක් දීල බැලුවේ..ෆේස්බුක් ගෲප් එකකට දැම්මා හොඳ නරක අහලා..හෙනට බයිට් කරා බන්..පට්ට අවුල් ගියා 
පොඩ්ඩක් මට කියපංකො මෙව්වගෙ ඉම්පෲ වෙන්න ඕන තැන් එහෙම..

පොඩ්ඩක් මට කියපංකො මෙව්වගෙ ඉම්පෲ වෙන්න ඕන තැන් එහෙම..

උඹලගෙ මෝටිවේට් කිරිල්ල පට්ට..තැන්ක්ස් බන්