මෙව්වගෙ ගුණ දොස් කියපල්ලකො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එල එල :) ජයවේවා!!!
    ජය වේවා මචං.... :love2::love2::love2:

    patta machan mewa. matath logo ekak oni msg ekak danawa machan.
    තෑන්ක්ඩ් මචං.. මැසේජ් එකක් දාපං..මම ට්‍රයි එකක් දෙන්නම්..:love2::love2::love2:
    ------ Post added on Dec 28, 2022 at 1:32 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මම ඕවා හරියට දාන්න කෙනෙක් නෙවෙයි. ඒත් තේරෙන විධියට මේවා ඔයාගෙ ම idea නම් ඔයාට අනිවා මේ field එකේ තැනක් තියෙනවා. මට තේරුන දෙයක් තමයි සමහර මිනිස්සු හොයන්නෙ unique talent , original idea එහෙම අය USA , Europe වැඩී කියලා හිතෙන්නේ. ඒ වගේ අය මේවාට කැමති වෙයි.

    පළවෙනි logo දෙක මට නම් හොඳයි. අනිත් ඒවා look එක වැඩි කරන්න වෙයි.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    760
    93
    හරිම සිම්පල්, ලස්සනයි, හොඳයි..
    මට පොඩි දෙයක් පෙනුන අර සිංහයගෙ මූඩ් එක ටිකක් දුක් සීන් එකක්... 🤔🤔
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Facebook එකේ එක පකෙක් කියන දෙයක් ගනන් ගන්න එපා බං.
    මට නම් පට්ට ලස්සනයි.
    එක සැරයක් මම amateur photography group එකක photo එකක් දාලා අර ඉන්ද්‍රනාත තේනුවර කියන පඩයා මට හෙන නෝන්ඩියක් දැම්මා. මට ඒ කාලේ DSLR එකක් වත් නෑ. ආසාවට photography කරපු එක එහෙමම එපා වුනා.
    පස්සෙ හිතුනා මේ කොහෙවත් ඉන්න නාකියෙක් කිව්ව එකට මම මොකටද මම ආස කරන දේවල් අත අරින්නෙ කියලා.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    LOGO ekaking name eka highlight wenna one nedda? Mokada minissu aduaranne popular logo ekak witharai.. a nisa logo ekath ekka name eka highlight wenna design eka karapan.. logo ekak colourfull version ehemath one neda? Akuruwalata wada logo godak lokui wage mata nam.. wede poddak unique nisa podi gathiyak thiyenawa.. kohomaunath range ekak design tikak karala dapan
     
    • Love
    • Like
    Reactions: S_M_S and oxide