මෙවැනි හරකෙක් වෙන්න එපා

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    සමාජ ආස්‍රයක් නැති කරලා ළමයින්ව ගේ මුල්ලේ තියාගෙන බබා කරලා හැදුවහම තමයි ඔය වගේ දේවල් වෙන්නේ

    ඔව්!!! සමාජයට පොඩිකාලේ ඉඳලාම දැම්මනම් ඔහොම වෙන්නේ නැහැ!! මේ කතාව හරි දුකයි බං. බලහල්ලකෝ 12000 විතර වියදම් කරලා calls වලට විතරක්. බලන්නකෝ ආසාවන් වල හැටි. ආසාව නිසා මෝහය හටගන්නවා කියන්නේ විහිලුවට නෙවෙයිනේ!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ අති දුර්ලභ හරක් විශේෂයකට අයත් කොල්ලෙක් නේ. :baffled:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28

    මම මේ කියන්න යන්නෙ සම්පූර්ණ සත්ය සිදුවීමක්.


    අන්න ඕවගේ අපිට ජීවිතේට යමක ගන්න තියෙන දේවල් දාන ඒක ලොකු පිනක්!!:yes::yes::yes:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ඌ කොච්චර ලව් 1 නිසා හරකෙක් උනාද කියනව නම්, ඌට යාළුවොත් එපා උනානෙ කෙල්ල නිසා...... පස්සෙනෙ දැනගත්තෙ කෙල්ලෙක් නෙවෙයි ගෑනියෙක් කියල
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව්!!! සමාජයට පොඩිකාලේ ඉඳලාම දැම්මනම් ඔහොම වෙන්නේ නැහැ!! මේ කතාව හරි දුකයි බං. බලහල්ලකෝ 12000 විතර වියදම් කරලා calls වලට විතරක්. බලන්නකෝ ආසාවන් වල හැටි. ආසාව නිසා මෝහය හටගන්නවා කියන්නේ විහිලුවට නෙවෙයිනේ!!!
    මගේ යාලුවොත් ඉන්නවා ෆෝන් එකෙන් සෙට් කර ගත්ත. හැබයි මේකේ අනික් පැත්ත.
    උන් සිරාවට කරන්නේ නෑ. ගන්න තියන දෙයක් ගන්නවා ඇරෙන්න
    :sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන්. ඒකි නිසා කොල්ලයි, කොල්ලගේ පවුලෙ ඔක්කොමයි නන්නත්තාර වෙලා.. උන් වගේ උන්ට තමයි කියන්නේ වේ* බ* කියල...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අපිට අම්ම තාත්ත තරම් මේ ලෝකෙ වෙන කවුරුවත් ආදරේ නෑ.අන්තිමට ඉතුරු වෙන්නෙ අපිට ඒ දෙන්න විතරයි

    200% ඇත්ත ඒ කතාවනම්
     
    • Like
    Reactions: conservative

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    waradha kollage geadarami... kollek unama samajayata bahala minissu asrya karala thiyenna oone..
    nathnam kawada hari samajayata bassahma pissowage wenawa..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Gona moka unath gonamai.. Ape ekekuth me widiyatama kallak set wela kaawa guliya.. ane mehemath un....
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    waradha kollage geadarami... kollek unama samajayata bahala minissu asrya karala thiyenna oone..
    nathnam kawada hari samajayata bassahma pissowage wenawa..

    ගෙදර එවුන්ට විතරක් බැනල වැඩක් නෑ බන්.. අද කාලෙ සමාජෙ හොඳට ඇවිදල කියල ඉන්න එවුනුත් මේ කෙහෙල්මල් ලව් නිසා අමාරුවෙ වැටෙනවා. උඹේ කතාවත් හැබැයි හරි