මෙවැනි හොරෙක් සහ මිනීමරුවෙක්ට රට විකුනමු
මම තාම වධ විඳිනවා. මගේ කකුල තැන් දෙකකින් කැඩුවා. වළලූකරින් කඩලා තියෙන්නේ. තහඩුවලින් තමයි කැඩුණු අස්ථි බද්ධ කරලා තියෙන්නේ. මට අද පඩිපෙළක් නැගගන්න අමාරුයි. මේක මරණයකට වඩා පීඩාවක්. මේ දැන් මාව මරලා දායි කියන හැඟීම ඒ මොහොතේ හිතට ආවා. අදටත් ඒ හැඟීම හිතින් ගිහිල්ලා නැහැ. කවදාවත් ඒ හැඟීම අයින් වෙන්නේ නැහැ. හැමවෙලාවේම ඔළුවේ ඒ බය තියෙනවා. මට නිව්යෝර්ක් නගරයේ පාරක යද්දීත් සුදුපාට වෑන් එකක් දැක්කාම බයයි. ගෙදර හිටියත් ජනෙල් රෙද්ද ඈත් කරලා බලනවා. යළි යළිත් ඒ බය මතුවෙනවා. ඒ නිසායි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මාව පැහැරගැනීම ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලන්නේ. ඇමෙරිකාව වගේ රටවල පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම, අතුරුදන් කරවීම වගේ දේවල් මිනීමැරුම්වලට සමාන අපරාධ වරදක්. මොකද මේක ඝාතනය කිරීමක් වගේමයි. එදා මට තර්ජනය කළ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ ඉන්දන විදිය ගැන අද කතාකරද්දී මට මොනවා දැනෙනවා ඇතිදැයි කල්පනා කරලා බලන්න. ඒ මිනිස්සු අදත් කරළියේ හිනාවෙනවා. ජඩමාධ්‍යවේදීන් ඔවුන්ට සර් කියාගෙන ප‍්‍රශ්න අහනවා. මට දැනෙන්නේ හිරිකිතයක්.’ -පෝද්දල ජයන්ත, අනිද්දා පුවත්පත
ෂැන්ග්‍රිල්ලා සබාපති අපෙන් ඉඩමක් ඉල්ලුවා. අපි කිව්ව දෙන්නම් කියල! ඔහු ඉල්ලුවේ ගෝල්ෆේස් එකේ තිබුණු යුධ හමුදාව සතු ඉඩම! අපිට පුළුවන් වුණා සති දෙකක් ඇතුළත ඔවුන් නම් කළ ඒ ඉඩම ෂැන්ග්‍රිල්ලා එකට සින්නක්කරේට ම දෙන්න!........ ---- ගෝටාභය රාජපක්ෂ ඊට පස්සෙ ඒ ඉඩම සින්නක්කර දීලා ශ්‍රන්ග්‍රීලා කාරයන්ගෙන් හම්බ කරපු සල්ලි වගේ සිය ගුනක් වියදම් කරලත් අපිට තාම අකුරගොඩ යුධ හමුදා මූලස්ථානය හදා ගන්න බැරි වුනා

ඉතින් මේ රට දියුණු කරන්න නම් ඒ වගේ තීන්දු තීරණ ගන්න පුළුවන් කෙනෙක්ම වෙන්න ඕනලු ප්‍රෙන්ඩ්ස්..!........ 