මේ කාලේ මේ විදිය පිළිවෙල දරුවෙක් හැදුව කියන්නේ දෙමාපියන්ගේ කැපවීමම තමයි

මේ වීඩියෝ එක දැක්කම නම් මේ මිනිහ මොන තරම් පහත් ද හිතුණා
ඔය ලොකු ළමයා කෙල්ලෙක් නේද
මේ මිනිහට හිතුණෙ නැද්ද දන්නෙ නෑ ඒ ළමයාව ඔහොම වීඩියෝ එකේ අමු අමුවෙ මපෙන්නන එක හරි ද කියල
පස්සෙ කාලෙක ඒ කෙල්ල ඕක දැක්කම මොනව හිතයි ද?
මිනිස්සුනගෙ ආත්ම ගරුත්වය ගැන හිතපල්ලා ඒක විකුණලා ප්රසිද්ධ වෙන්න කලින්.
ඔයිට වඩා දේවල් කරන මිනිස්සු ඉන්නවා ඔහොම වීඩියෝ කරන්නෙ නෑ![]()

Ohoma dena aya godak innawaHavai hamoma ohoma video 4to gahala danne na.. mm
Pissuda bn ubata???