මෙහෙමත් දරුවෝ

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!


    view on 1080p or 720p


    kan deke karabu 2k thiyenwa
    thwa awidina widiya tikaak ganu lamekge wage




    duppath minissune bn monwa karannada :sorry:



    Hahaha!! Pissu bn ubalata.
    Me wage pirimi daruwo innawa one tharam.

    Kan wala earings na yako. Check this one.
    Revision-Snap-01.png


    Dan puluwan nam kiyapan mama thamai me channel eka karanne kiyala.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Exactly.
    කොරෝනා case එකත් එක්ක මම ගෙවල් ලඟ පන්සලට ගිහින් පන්සලේ හාමුදුරුවන්ට බඩු මලු වගයක් දුන්නා කන්න බොන්න සල්ලි නැත් ගෙවල් කීපයක් හොයලා බෙදන්න කියලා. වටිනාකම රුපියල් 10 k වගේ. මම බඩු ටික අරගෙන ගියාම හාමුදුරුවෝ කිව්වා ධර්ම ශාලාවට එන්න කියලා. දැක්කම හිත පිරිලා ගියා ධර්ම ශාලාවෙ පොල්, පරිප්පු, හාල්, සෝය, අල, ළූණු පිරිලා. ගමේ තවත් මිනිස්සු බඩු ගෙනත් දාලා.

    ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත. අර ප්‍රියාන් මැණික් කියන එකාටත් මම පෞද්ගලිකව කැමති නැත්තෙ යන තැන කැමරාවක් අටවන් යන නිසා.

    මේක ඉතින් මොන චේතනාවෙන් කලත් හොද වැඩක්. ඒ උනාට උදව් කරපු එක ඒ ළමයින්ගෙ මූණ්ට කැමරාවක් අල්ලන්නෙ නැතුව කලානම් මාරම සතුටක් ඔය පුද්ගලයට ගන්න තිබ්බා මීට වඩා. මොකද එතකොට ඒ උදව් කරපු එක දන්නෙ තමයි, ඒ පවුලෙ උදවියයි විතරක් නිසා.


    Mamath kamathi na video karana ekata, mama karanneth na.

    Eth machan oya video eka dakala thawa kenek ta pirisidu hithak hadenna puluwan matath me wage help ekak karanna puluwane kiyala.
    Eka watinawa.

    Thawa godak kattiya ugen info aragena e asarana paulata help karanna yannath puluwan mu eka channel ekata dapu nisa.

    Vid eka balana kenage hatiyata thamai ithin hama dema machan.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Hahaha!! Pissu bn ubalata.
    Me wage pirimi daruwo innawa one tharam.

    Kan wala earings na yako. Check this one.
    Revision-Snap-01.png


    Dan puluwan nam kiyapan mama thamai me channel eka karanne kiyala.


    :lol::lol::lol:


    ade man dakke ewage
    data iwarayi naththan ubata kiwwa eka maatama balanna thibba
    sorry waradimak






    පිස්සුද මනුස්සයෝ කෙල්ලෝ ඔහොම ඉන්නවද :baffled:
    :confused:

    uba hithanne me wayasa keeyaka wage lamek kiyalada
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    පට්ට මචන්. මම අඩුවක් පාඩුවක් දකිනව නෙමෙයි. සල්ලි දුන්න එක්කෙනාට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ළමයින්ටත්. මේක කලින් ප්ලෑන් කරල වීව්ස් ගන්න කරා වෙන්නත් පුළුවන්. නැත්තම් කොහොමද කාර් එකේ එනගමන් වීඩියෝ කරන්නෙ. කවුද කියල අඳුන ගන්න මූණත් පෙන්නුව ශේප් එකේ. Alan walker වගේ කොරෝනා මාස්ක් එකක් දාන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    මම දැක්කා එකෙක් දාලා තිබ්බා මේ පොඩි එවුන් ඉන්නේ උගේ ගෙවල් ලග කියලා. පොඩි එව්න්ට මේ විදියට act කරන්න කියල උගන්නලා channel එක promote කරගන්න scene එකක් විදියට

    :cool: මම guess කරපු එක එහෙනම් හරි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    පිස්සුද යකෝ ඌ කොල්ලෙක්. කලිසම අස්සෙන් පයියත් පෙනුනා. ටොපා ගහල හිටියෙ. මම හිතන්නෙ අරූ කාර් එකේ එනකොට කොල්ලා අතේ ගගහ ඉඳල තියෙන්නෙ.:yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mamath kamathi na video karana ekata, mama karanneth na.

    Eth machan oya video eka dakala thawa kenek ta pirisidu hithak hadenna puluwan matath me wage help ekak karanna puluwane kiyala.
    Eka watinawa.

    Thawa godak kattiya ugen info aragena e asarana paulata help karanna yannath puluwan mu eka channel ekata dapu nisa.

    Vid eka balana kenage hatiyata thamai ithin hama dema machan.

    හ්ම්ම්ම්ම් වෙන්න පුලුවන්.. අනේ මංදා.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පිං පොත දැන් Youtube වලත් ලියනවා නේහ්? :lol:
    මං දන්න විදියට නම් "පිං පොත" ලියන්නේ ලෝකෙට පේන්නවත්, ඒකෙන් උදම් අනන්නවත් බලාගෙන නෙවෙයි. :dull:

    ප්‍රශ්න අහන විදිය නම් හරිම තුච්ඡයි. :growl:
    විශේෂයෙන් 01:47. ඒක අහන්න දෙයක් නෙවෙයිනේ.
    ඒ ළමයා අන්තම අසරණ කරලා අන්තිමේ ඒක කටින් කියවාගන්නවා.
    5000 වගේ නෙවෙයි, ඔය විදියට අසරණ කරන එක ළමා මනසට "මහ නරක" විදියට බලපානවා මුළු ජීවිතේටම.
    ඔය වගේ එක සිදුවීමක් වුනත් ඇති. :sorry:

    ඔය ළමයාගේ තාත්තා බීලා ඇවිත් ඩෙගා නටන පොරක් නම්,
    ඔය 5000 ටත් වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, 5000 න් වුනේ තවත් ඒ ළමයට ජීවිතේ තිත්ත කරපු එක. :(

    මුදල් ඉපයීම, මං පොර වීම, තමා උසස් බව පෙන්වීමට කරන රඟපෑම ආදී තමන්ගේ පටු අරමුණු වෙනුවෙන්,
    අනෙත් අයගේ පෞද්ගලිකත්වය හාර අවුස්සන
    මේ Youtube, Facebook ආදියෙහි ලැග සිටින අමනුස්සයන්ට එරෙහිව නීතියක් ගෙනාවේ නැත්නම්,
    මේක වෛරස් එකක් වෙයි කොරෝනාවලට වැඩි. :angry:

    දැනටමත් වෙලා ඉවරයි හැබැයි... :dull:

    අනික අර Youtube comments ටික, මෙහෙමත් ගොබ්බ හැත්තක්... :lol:
    වීඩියෝ එකක් වැටෙන්නම ඕනේ උදව් කරන්න.
    තමන්ගේ ගමේ අල්ලපු වැටේ එකා කන්න නැතිව දුක් විඳිනවා, ඒවා ගානක්වත් නෑ,
    Youtube එකේ, FB එකේ, මොකක් හරි TV එකක හිත හිරිවට්ටන වාදනයක් දාලා පවුලක් පෙන්නුවොත්
    පොහොසත් කියලා පෙන්නගන්න කැමති හැමෝම යනවා ඒකට උදව් කරන්න... :dull:

    අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු... :lol:

    මානවයා විහිළුවකි...! :lol:


    අන්තිමට මෙන්න මේ ත්‍රෙඩ් එකත් කියවන්න, ඕක Facebook ගැන ලිව්වට, ඔය හැම එකටම අදාළයි, EK එකට පවා... :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1937938
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ වීඩියෝ එක දැක්කම නම් මේ මිනිහ මොන තරම් පහත් ද හිතුණා
    ඔය ලොකු ළමයා කෙල්ලෙක් නේද
    මේ මිනිහට හිතුණෙ නැද්ද දන්නෙ නෑ ඒ ළමයාව ඔහොම වීඩියෝ එකේ අමු අමුවෙ මපෙන්නන එක හරි ද කියල
    පස්සෙ කාලෙක ඒ කෙල්ල ඕක දැක්කම මොනව හිතයි ද?
    මිනිස්සුනගෙ ආත්ම ගරුත්වය ගැන හිතපල්ලා ඒක විකුණලා ප්‍රසිද්ධ වෙන්න කලින්.
    ඔයිට වඩා දේවල් කරන මිනිස්සු ඉන්නවා ඔහොම වීඩියෝ කරන්නෙ නෑ:dull::angry:

    කෙල්ලෙක් නම් නෙවෙයි මං හිතන්නේ... කතාව ඇත්ත. :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොච්චර දුප්පත් උනත් ඔය වයසේ කෙල්ලෙක් ** එළියේ දාගෙන ඉන්නේ නෑ :P ආච්චි කෙනෙකුත් හිටියෙ


    eka thamai mona dupath unath andumak andanawa udata aduma thuwayak hari bandinawa aduma wayasa 5ha wage panna gaman udata andanawa natham eliyata enna denne na dupath minisu dakala nathi eun thamai oya wediyata hithanne.