මෙහෙමත් නංගිලා...
අද උදේම කුජීත වැඩක් වුණා සිංහලු.
ඔෆිසියෙ කෙල්ලෙක් ඊයෙ ඉඳලා මගෙන් "බන්ධනය" සිංහල ෆිල්ම් එක ඉල්ලනවා. හෙන වදේ. බේරෙන්න බැරිම තැන, තියෙන හදිස්සියට ෆෝන් එකට දාළා දුන්නා පෙන් එකක් නැති නිසා. හෙට පෙන් එකක් ගේන්නම් කියලා ෆෝන් එක අරගෙන ගියා.
අද උදේ පෙන් එකක් ගෙනත් මට දෙන ගමන් හිමින් කියනවා "අයියෙ, මේකෙ හස්බන්ගෙ ඔෆිස් එකේ ෆයිල් වගයක් තියෙනවා, ඒ ටික මකන්න එපා. එයා කිව්වා, බ්ලූ වගයක් තියෙනවා, ඒ ටික නම් මැකුවට කමක් නැහැ කියලා, මට ඉන්න තැන ඕපන් කරන්න බැහැ. අනිත් ෆිල්ම් ටිකත් වැඩක් නැහැ. ඕනි නම් ඒ ටිකත් මකලා, මේකට දාළා දෙන්න." කියලා අමුතු හිනාවක් දාළා පෙන් එක දීලා ගියා.
මාව නිකන් කරකවලා අතඇරියා වගේ වුණා. මාත් ඉතින් හිනා වෙලා පෙන් එක ගත්තා.
ෆිල්ම් එක පෙන් එකට send කරලා."ඉඩ තිබුණ නිසා මකන්න ඕනි වුණේ නැහැ නංගි." කියලා, ක්ෂණිකව ඕනි ටික දාළා ආපහු දුන්නා. Open කරන්නවත් ගියෙ නැහැ. නිකන් නෝන්ඩි වෙන්න ඕනි නැහැනෙ බන්.
මේකිගෙ මූණ දිහාවත් බලන්න හිතෙන්නෙ නැහැ දැන්. බැඳලා ඉන්නෙ. වැඩි වයසක් නැහැ. ෆිට් එකේ ඉන්නවා අපිත් එක්ක. අපේ ඉන්න අනිත් උන් දන්නව නම් විනාසයි. ටඉකෙනවනෙ ඕයි මුන්.
ඔෆිසියෙ කෙල්ලෙක් ඊයෙ ඉඳලා මගෙන් "බන්ධනය" සිංහල ෆිල්ම් එක ඉල්ලනවා. හෙන වදේ. බේරෙන්න බැරිම තැන, තියෙන හදිස්සියට ෆෝන් එකට දාළා දුන්නා පෙන් එකක් නැති නිසා. හෙට පෙන් එකක් ගේන්නම් කියලා ෆෝන් එක අරගෙන ගියා.අද උදේ පෙන් එකක් ගෙනත් මට දෙන ගමන් හිමින් කියනවා "අයියෙ, මේකෙ හස්බන්ගෙ ඔෆිස් එකේ ෆයිල් වගයක් තියෙනවා, ඒ ටික මකන්න එපා. එයා කිව්වා, බ්ලූ වගයක් තියෙනවා, ඒ ටික නම් මැකුවට කමක් නැහැ කියලා, මට ඉන්න තැන ඕපන් කරන්න බැහැ. අනිත් ෆිල්ම් ටිකත් වැඩක් නැහැ. ඕනි නම් ඒ ටිකත් මකලා, මේකට දාළා දෙන්න." කියලා අමුතු හිනාවක් දාළා පෙන් එක දීලා ගියා.
මාව නිකන් කරකවලා අතඇරියා වගේ වුණා. මාත් ඉතින් හිනා වෙලා පෙන් එක ගත්තා. ෆිල්ම් එක පෙන් එකට send කරලා."ඉඩ තිබුණ නිසා මකන්න ඕනි වුණේ නැහැ නංගි." කියලා, ක්ෂණිකව ඕනි ටික දාළා ආපහු දුන්නා. Open කරන්නවත් ගියෙ නැහැ. නිකන් නෝන්ඩි වෙන්න ඕනි නැහැනෙ බන්.
මේකිගෙ මූණ දිහාවත් බලන්න හිතෙන්නෙ නැහැ දැන්. බැඳලා ඉන්නෙ. වැඩි වයසක් නැහැ. ෆිට් එකේ ඉන්නවා අපිත් එක්ක. අපේ ඉන්න අනිත් උන් දන්නව නම් විනාසයි. ටඉකෙනවනෙ ඕයි මුන්.






