මෙහෙමත්_අමනයෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,848
    16,959
    113
    බලපන් මුගේ හැටි..මුගේ අයිතිකාරයා මූට කන්න දීලා නැහැල්ලු ගොඩ කාලෙකින්..මේ වගේ දේවල් මිනිස්සුන්ට කරන්න පුලුවන්ද.vet එකෙන් මූට ඉන්ජෙක්ෂන් එකක් දීලා මැරෙන්න..ඒ තරමටම මූ weak ලු.බෙහෙත් දීලා ගොඩ දාන්න බැරිලු..පව් බන්..:(:(:(


    article-0-1C75F16800000578-186_634x393.jpg


    article-0-1C775B3600000578-999_306x545.jpg
    article-0-1C775A3800000578-330_306x545.jpg


    article-0-1C775D4A00000578-804_634x811.jpg


    article-0-1C775B7100000578-340_634x390.jpg


    article-0-1C775B4900000578-119_306x423.jpg
    article-0-1C775C3100000578-932_306x423.jpg






    read more: dailymailukhttp://www.dailymail.co.uk/news/art...r-emaciated-vet-30-years-experience-seen.htmlhttp://www.dailymail.co.uk/news/art...r-emaciated-vet-30-years-experience-seen.html​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,848
    16,959
    113
    මේ ඉන්නේ ඒ පාහරයා..කවදා හරි මූවත් මැරෙන්න ඕන කන්න බොන්න බැරි ලෙඩක් හැදිලා..:angry::angry::angry:


    article-0-1C775A3800000578-330_306x545.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කවදා හරි මූවත් මැරෙන්න ඕන කන්න බොන්න බැරි ලෙඩක් හැදිලා
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දෙකම England වලයි. බලන්න මහලොකු සුද්දන්ගේ වැඩ. අපේ රටේ නම් ඔහොම දෙයක් වෙන්නේ නැති තරම් නමුත් මුන්ගේ දවස් 3 කට පස්සේ ආයිත් තව ඒ වගේම කේස් එකක් ඉතින් හිතාගන්න පුලුවන් නේ උන්ගේ තරම.