බලපන් මුගේ හැටි..මුගේ අයිතිකාරයා මූට කන්න දීලා නැහැල්ලු ගොඩ කාලෙකින්..මේ වගේ දේවල් මිනිස්සුන්ට කරන්න පුලුවන්ද.vet එකෙන් මූට ඉන්ජෙක්ෂන් එකක් දීලා මැරෙන්න..ඒ තරමටම මූ weak ලු.බෙහෙත් දීලා ගොඩ දාන්න බැරිලු..පව් බන්..








කවදා හරි මූවත් මැරෙන්න ඕන කන්න බොන්න බැරි ලෙඩක් හැදිලා
http://www.dailymail.co.uk/news/art...animal-kitchen-week-went-work.html#newcomment
මේ තියෙනේ ඔය වගේම එකක් මීට දින 3 කට කලින් මේක වාර්තා වෙලා තියෙන්නේ
![]()


නෙදකින් මේ බැල්ලිව කුණු වෙලා මැරෙන්න ඕන.
