මෙහෙමත්_බස් කාරයෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    මෙහෙමත්_බස් කාරයෝ

    මේ බූරු ලේලන්ඩ් බස් කාරයා යන හැටි බලපන්කෝ..මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන ජීවිතේටම ආයේ වාහනයක් එළවන්න බැරි වෙන්න.0:30 .:angry::angry::angry:

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාරු විකල්ලෙන් එලවන්නේ ..ලයිසන් ජීවිත කාලෙටම තහනම් කරන්න ඕනේ වාහනයක් තියා පුටාර් එකක්වත් පදින්න බැරිවෙන්න
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොහොමත් ගාලු පාරේ යන ඒවායේ ටයර් එහෙම මාරු කරන්න ඕනෙත් නෑ. ගෙවෙන්නෙත් නෑ. උන් උඩින්නේ යන්නේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    public transport karana vehicle drive karanna license eka dena wayasa age 30 karanna one. and me wage vehicle drive karana unta license ganna kalin thamage thiyana wahakima gena lessons denna one. mun karana accident, accident kiyala consider nokara "crime" widiyata consider karanna one.

    anith eka 3 wheel license and taxi service eka karanna denna thiyenne pension age ekata passe karana job ekak widiyata. age 55 idan 10 years wage. moko den 18+ penapu gaman okkoma in 3 wheel aran. mungen ratata kisima wedak ne. weda karanna puluwan hodama kale. policies walin me wage dewal adu karanna puluwan
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    පිංවත්ත පාලම ගාව ඉදලා කළුතර නාගස් හන්දිය වෙනකම් යනකන්
    බස් කාරයෝ යන විදිහ දැක්කානම්......
    හරියට නිකන් One Way පාරක යන විදිහට යන්නේ :angry: :angry: