හිමිනමගේ ගල් පහරින් පොලිස් පරීක්ෂකට අසාධ්‍යයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊයේ (29) පැවති උද්ඝෝෂණයේදී භික්ෂුවකගේ ගල් පහරට ලක් වී අසාධ්‍ය තත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇත.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊයේ (29) පැවති උද්ඝෝෂණයේදී භික්ෂුවකගේ ගල් පහරට ලක් වී අසාධ්‍ය තත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇත.
මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවති.