මෙහෙමෙද නිවන සොයන්නේ?

amaz

Banned
Apr 10, 2009
889
94
0
මෙහෙමෙද නිවන සොයන්නේ?

22(10).jpg

20(18).jpg

8(153).jpg

7(188).jpg

6(260).jpg

6(260).jpg

5(342).jpg

4(573).jpg

10(118).jpg

14(59).jpg

15(39).jpg

9(116).jpg

12(82).jpg

18(22).jpg
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
මට දැන් සංඝ සාසනය එපා වෙලා තියෙන්නේ:dull:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්දා බන්. හාමුදුරැවරැත් අයාලේ යනවා වගේ. යන්න ඕන ගමන අතැරලා වෙන තැන්වල ඕවර් ගිහින් චාටර් වෙනවා.
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හිමිනමගේ ගල් පහරින් පොලිස් පරීක්ෂකට අසාධ්‍යයි
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊයේ (29) පැවති උද්ඝෝෂණයේදී භික්ෂුවකගේ ගල් පහරට ලක් වී අසාධ්‍ය තත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇත.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊයේ (29) පැවති උද්ඝෝෂණයේදී භික්ෂුවකගේ ගල් පහරට ලක් වී අසාධ්‍ය තත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇත.

    මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවති.