මම මේ දේ කියන්නේ පක්ෂ දේශපාලනයක් ගැන හිතල කාටවත් කඩේ යන්න නෙමෙයි.
දැන් වෙන දේවල් එක්ක මේ දේත් වෙන්න පුළුවන්.
දැන් මයිත්රීපාල විපක්ෂෙට ගියේ ප්රදාන එක හේතුවක් නේ විධායකය අහෝසි කරන්න. තාමත් මහින්ද ජනාදිපති නිසා ඉදිරි දවස් දෙක තුනේ ධුරයෙන් අයින් වෙන්න කලින් ඔය විධායකය අහෝසි කලොත් මොනවා වෙයි ද?
මට හිතුන දෙයක්, උබලගේත් අදහස් දක්වන්න.

ලංකාවේ දේශපාලනය කියන්නේ ප්රධාන ඔලුව මාරු වීමක් විතරයි. මොන ආණ්ඩුව ආවත් එන්නේ එකම ඇමතිලා සෙට් එක, මොකෝ උන් එහෙටයි මෙහෙටයි පැන පැන නේ ඉන්නේ.

Last edited: