පාරෙ යන කෙල්ලො දිහා බලන් ගියොත් ගෑනිගෙන් කෙසෙවෙතත් හොදට වැදිලා කකුලක් එල්ලන් ඉන්න පුලුවන් ඉස්පිරිතාලෙට වෙලා...
මේකේ වැඩිපුර ඉන්නේ බැඳපු එවුන්නේ.එහෙම නැතිනම් කෙල්ලෙක් හරි ඉන්නවනේ. ගොඩක් එවුන්ට නම් නැතිව ඇති.
හිතල බලන්න පොඩ්ඩක් මෙහෙම දෙයක් උනොතින් එහෙම මොකද වෙන්නේ කියලා.
ඔන්න ඔයාල දවසක් කෙල්ලව බලන්න යනවා. (බැඳපු එවුන් නම් වැඩට ගිහින් ගෙදර එනවා) ඒ වෙද්දී ඉතිං මගදී අනන්තවත් ලස්සන කෑලි හම්බ වෙනවනේ.ගෙදර ගෑනිට ඒවා කියන්නෙත් නැහැ, කෙල්ලෙක් ඉන්නවනම් එයාට කියන්නෙත් නැහැ.
![]()
කිවුවනම් පස්සෙන්දම එළකිරියේ පෝස්ට් එකක් දානව අනේ මගේ කෙල්ල මාව දාල ගියා බං කියලා.
ඉතිං ඔයාල එහෙම යන වෙලාවක කෙල්ලෙක් එහෙම දැකල බලල, තමන්ගේ කෙල්ල ගාවට එනවා.මෙහෙම කිවුවම කෙල්ලගේ ආදරේ වැඩි වෙයි කියලා හිතල මෝඩ කමට කියනවා.
"මේ, අද මම එනකොට ඔයා වගේම කෙල්ලෙක් දැක්කනේ" කියලා
ඉතිං පවුල අහනවා "ආනේ, එයා ලස්සනයිද? "
උඹල මොකක්ද දෙන උත්තරේ.උත්තරේ මොකක් උනත් කට නිසා ඉල්ලන් කන්න වෙනවා. ඔවු කිවුවෝතින් "එහෙනම් හැමදාම පරක්කු වෙන්නේ ඒක තමයි. ඒකි බල බල එනවා ඇතිනේ"
නැහැ කිවුවෝතින් "ඔවු ඉතිං ඔයාට මාව ලස්සන නැහැනේ දැන්"මගුලත් ඉවරයි.
මෙතන කියන්නේ ඔයා වගේම කියලා නිසා ඒ වගේ දේවල් ලවු කරද්දී කියන්න ගිහින් ඉල්ලන කන්න එපා බං.
බම්ප් එකක් දාල පලයල්ලා. හැදෙන එකෙක්ට වත් හැදෙන්න.
thawama une nehe.ආ!.. වැඩේ වෙලා වගේ!![]()

hitapanko mama ekita kiyannaමේ ලගදි කෙල්ල දාගෙන බයික් එකේ යද්දී තව කෙල්ලෙක් ගියා කොට සායක් ඇදගෙන මට මතක නැති වුනා කෙල්ල පිටිපස්සේ කියලා මම හිතුවේ මාත් එක්ක වෙනද යන එකා කියලා .පුරුද්දට වගේ කියවුනා බලපන්කෝ සුදු ගල් දෙක කියලා හොද වෙලාවට එකිට මිටර් වුනේ නෑ විහිලුවක් කියලා හිතුවේ.

"ඔවු ඉතිං ඔයාට මාව ලස්සන නැහැනේ දැන්" මගුලත් ඉවරයි.
mona wunath Aththa...
![]()


