මෙහෙම උනොතින් කාල හමාරයි.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
"ඔවු ඉතිං ඔයාට මාව ලස්සන නැහැනේ දැන්" මගුලත් ඉවරයි.
:lol: mona wunath Aththa...:lol::P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පාරෙ යන කෙල්ලො දිහා බලන් ගියොත් ගෑනිගෙන් කෙසෙවෙතත් හොදට වැදිලා කකුලක් එල්ලන් ඉන්න පුලුවන් ඉස්පිරිතාලෙට වෙලා...

ඔය තියෙන්නේ එක්ස්පීරියන්ස්..:lol:
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මේකේ වැඩිපුර ඉන්නේ බැඳපු එවුන්නේ.:love: එහෙම නැතිනම් කෙල්ලෙක් හරි ඉන්නවනේ. ගොඩක් එවුන්ට නම් නැතිව ඇති.:rolleyes: හිතල බලන්න පොඩ්ඩක් මෙහෙම දෙයක් උනොතින් එහෙම මොකද වෙන්නේ කියලා.

ඔන්න ඔයාල දවසක් කෙල්ලව බලන්න යනවා. (බැඳපු එවුන් නම් වැඩට ගිහින් ගෙදර එනවා) ඒ වෙද්දී ඉතිං මගදී අනන්තවත් ලස්සන කෑලි හම්බ වෙනවනේ. :P:P ගෙදර ගෑනිට ඒවා කියන්නෙත් නැහැ, කෙල්ලෙක් ඉන්නවනම් එයාට කියන්නෙත් නැහැ.;)

කිවුවනම් පස්සෙන්දම එළකිරියේ පෝස්ට් එකක් දානව අනේ මගේ කෙල්ල මාව දාල ගියා බං කියලා.:P:P

ඉතිං ඔයාල එහෙම යන වෙලාවක කෙල්ලෙක් එහෙම දැකල බලල, තමන්ගේ කෙල්ල ගාවට එනවා.:rolleyes: මෙහෙම කිවුවම කෙල්ලගේ ආදරේ වැඩි වෙයි කියලා හිතල මෝඩ කමට කියනවා.

"මේ, අද මම එනකොට ඔයා වගේම කෙල්ලෙක් දැක්කනේ" කියලා ;);)

ඉතිං පවුල අහනවා "ආනේ, එයා ලස්සනයිද? "

උඹල මොකක්ද දෙන උත්තරේ.:P:P උත්තරේ මොකක් උනත් කට නිසා ඉල්ලන් කන්න වෙනවා. ඔවු කිවුවෝතින් "එහෙනම් හැමදාම පරක්කු වෙන්නේ ඒක තමයි. ඒකි බල බල එනවා ඇතිනේ":D:D

නැහැ කිවුවෝතින් "ඔවු ඉතිං ඔයාට මාව ලස්සන නැහැනේ දැන්";) මගුලත් ඉවරයි.

මෙතන කියන්නේ ඔයා වගේම කියලා නිසා ඒ වගේ දේවල් ලවු කරද්දී කියන්න ගිහින් ඉල්ලන කන්න එපා බං.

බම්ප් එකක් දාල පලයල්ලා. හැදෙන එකෙක්ට වත් හැදෙන්න.:yes:



ඔහොම වල්ල හීතල වෙන පුරස්නයක් අහපු ගමන් .. උඩ බිම බලලා අත් දෙක පුකේ ගහන් ටෝයිලෙට් එකට දුවල ගිහින් කොමඩ් එකේ ඔලුව ඔබා ගනින්



 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ලගදි කෙල්ල දාගෙන බයික් එකේ යද්දී තව කෙල්ලෙක් ගියා කොට සායක් ඇදගෙන මට මතක නැති වුනා කෙල්ල පිටිපස්සේ කියලා මම හිතුවේ මාත් එක්ක වෙනද යන එකා කියලා .පුරුද්දට වගේ කියවුනා බලපන්කෝ සුදු ගල් දෙක කියලා හොද වෙලාවට එකිට මිටර් වුනේ නෑ විහිලුවක් කියලා හිතුවේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක උබට වුන පෞද්ගලික අත්දැකීමක් කියලත් දාපන් ඉතින් :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආ!.. වැඩේ වෙලා වගේ! :lol:
    thawama une nehe.:D

    මේ ලගදි කෙල්ල දාගෙන බයික් එකේ යද්දී තව කෙල්ලෙක් ගියා කොට සායක් ඇදගෙන මට මතක නැති වුනා කෙල්ල පිටිපස්සේ කියලා මම හිතුවේ මාත් එක්ක වෙනද යන එකා කියලා .පුරුද්දට වගේ කියවුනා බලපන්කෝ සුදු ගල් දෙක කියලා හොද වෙලාවට එකිට මිටර් වුනේ නෑ විහිලුවක් කියලා හිතුවේ.
    hitapanko mama ekita kiyanna:P

    "ඔවු ඉතිං ඔයාට මාව ලස්සන නැහැනේ දැන්" මගුලත් ඉවරයි.
    :lol: mona wunath Aththa...:lol::P

    :yes::yes:
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    kelloth ekka wena kello gana katha karanda yanne kauda ban.dakkoth ithin balana ekai tiyenne
    awith kello ekka owa katha karanda giyoth ithin thadi waliyak gihin thama nathara wenne :P
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සිරා කතාව මචන් මේ දැනුත් බැනුම් ඇහුවා .. හිනාවූනොත් අහනවා මොකද හිනා වෙන්නේ වෙන කෙල්ලෙක් මතක් උනාද කියල.හිනා උන්නේත්තන් අහනවා මොකෝ මාත් එක්ක ඉන්න කොට දැන් වදයක් වගේද කියල.හැබැයි මචන්ලා කෙල්ල එක්ක shoping යනකොට රෙදි කඩයක් ගාව මම වෙන කෙල්ලෙක් එක්ක මොනවා කරත් පෙන්නේ නෑ.කෙල්ලොන්ට සපත්තු / ඇඳුම් කඩ ගාවදි මෙලෝ සිහියක් නෑ ,...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කතා කරන්නවත් එපා කියපු කෙල්ලෙක් පොඩි උදවුවක් ඉල්ලලා කරලා දුන්නා. දැන් දවස් 4ක්-5ක් ඇති! ඒක අහු වුනා කියහන්කෝ! :baffled: :baffled: :no: :sorry: