thawama netholabbeta scene eka welaa wagee..
atta kiyahan!!
too parippuwa kaawa neeh??

hitapanko kiyannaසිරා කතාව මචන් මේ දැනුත් බැනුම් ඇහුවා .. හිනාවූනොත් අහනවා මොකද හිනා වෙන්නේ වෙන කෙල්ලෙක් මතක් උනාද කියල.හිනා උන්නේත්තන් අහනවා මොකෝ මාත් එක්ක ඉන්න කොට දැන් වදයක් වගේද කියල.හැබැයි මචන්ලා කෙල්ල එක්ක shoping යනකොට රෙදි කඩයක් ගාව මම වෙන කෙල්ලෙක් එක්ක මොනවා කරත් පෙන්නේ නෑ.කෙල්ලොන්ට සපත්තු / ඇඳුම් කඩ ගාවදි මෙලෝ සිහියක් නෑ ,...

yana ewunth innawanekelloth ekka wena kello gana katha karanda yanne kauda ban.dakkoth ithin balana ekai tiyenne
awith kello ekka owa katha karanda giyoth ithin thadi waliyak gihin thama nathara wenne![]()

honda wede.කතා කරන්නවත් එපා කියපු කෙල්ලෙක් පොඩි උදවුවක් ඉල්ලලා කරලා දුන්නා. දැන් දවස් 4ක්-5ක් ඇති! ඒක අහු වුනා කියහන්කෝ!![]()
![]()
![]()
![]()



මගුලත් ඉවරයි. 