ප්‍රදානම සදකේ දැන් ඉන්න උන්ගේ රට ගැන හැගීමක් නැතිකම සහ කැපවීමක් නැති කම
මේවා වෙනස් කරන්න පරිපලනෙයක් නැති තරම් .අයාලේ යන ගතියක් පෙන්නේ .
සනා අස්වෙන්න ඉස්සෙල්ල නොකිය කිව්වා ප්ලේයර්සලා උ කියන දේවත් අහන්නේ නැ කියල අනික රෑ තිස්සේ නයිට් කලබ් වල ඉන්න උන්ගේ කැපවීම ගැන කතා කරලා වැඩක් නැ .
ඒකාලේ ලෝකේ අංක 1 2 හිටපු අරවින්ද සනත් ලට කොහොම ෆන් ගණන තිබ්බද ? අරවින්දට කොහොමත් සල්ලි තිබ්බ .මිනිහට යේ අලුතින් පුහුණු වෙන්න දෙයක් තිබ්බේ නැ බටෙක අරන් ග්‍රවුන්ඩ් එකට ගියගමන් ලකුණු .
සනවුනත් උව දක්කම් අකාලේ බොලශ්‍ර්ල වෙව්ලනවා .
එහෙම මිනිස්සුත් අර්ජුනගේ යටතේ මාර කට්ටක් කෑවා අනිත් ටීම් එක වගේම ප්‍රක්ටිස් වලදී .
මේ මිනිස්සු එක්ක බලද්දී ඇද ඉන්න පගරනට්ටෝ ලගින්වත් තියන්න බැ .එත් මැච් එකෙන් පස්සේ පටි නයිට් ක්ලබ් ..


අනික බෝල්කරන ෆෙල්ඩ් කරන්න කැමති නැ ලැජ්ජාවක් ඇති

ඉතින් මේ අයගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?