පට්ටයි..
උඹ කරවිල වලට ආස නැද්ද..යකෝ පට්ට කෑමක්නේ..
අඩෝ මගෙත් ෆෙවරිට් එකක් බං..
උයල නම් කන්නෙ නෑ.. අප්පිරියයි..
පට්ටයි..
උඹ කරවිල වලට ආස නැද්ද..යකෝ පට්ට කෑමක්නේ..
අඩෝ මගෙත් ෆෙවරිට් එකක් බං..
උයල නම් කන්නෙ නෑ.. අප්පිරියයි..

උයන විධිය අනුව බං..
තෙලෙන් බැදලා නම් මරු..
වෑංජනේ නම් හරි යන්නෙ නෑ...
27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.
![]()
සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.![]()
