මෙහෙම කුජීත වෙලා තියේද...?

Bgeek

Member
Sep 17, 2014
647
40
0
eye yaddi eddi me dekama una bn. uparimetama kujitai
27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම.

Sonica123

Member
Nov 29, 2014
1,453
129
0
Colombo
Dawasak ape nayekge mage wayasa ganu lamayek awa. Mm kamare assene inne. Akith awa kiyahanko lapak ussan. Yako mage jokala adum ahema hama thanama. Vili lajjawe we be ban. Eda idan man dan piliwelakata adum as karanawa.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එකක් හරි වෙච්ච නැති එකෙක් නෑ බන් :lol:
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    ජීවිතයේ කුජීත භාවය යනු.
    1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම

    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

    9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.

    15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්‍රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම

    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

    21.අඩි 6ක් විතර උස රම්බො සයිස් නස්පානියෙක් පස්සෙන් එනවා යැයි කෑල්ල කංකෙඳිරි ගෑම.

    23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.

    24.බාබර්කාරයා වෙන එවුන්ගේ කොණ්ඩා කැපීමට සෑහෙන වේලාවක් ගැනීම නිසා සැලූන් එකේ පැය ගාණක් බලාහිඳ මගේ වාරය ආ පසු ඌ මගේ කොණ්ඩය ඌට ඕන විදියට විනාඩි 5න් කපාදැමීම සහ ඒක මහ කැත කට් එකක් වීම.

    26.යාළුවො සැට් එකම වට කරගෙන මං කියපු විහිළු කතාව අවසානයේ එකෙක්ටවත් හිනා නොයෑම

    27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

    28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම.

    Me tika wela thiyenawa :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම

    3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.

    5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම

    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

    7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම.

    8.පට්ට කෑල්ලක් චැට් එකට සෙට් වෙනකොටම විදුලිය විසන්දි වීම, කව්රු හෝ ගෝතයෙක් ගෙදරට පැමිණීම.

    9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.

    14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම. - ඉස්සර බද්දයගේ ක්ලාස් එකේ මේක වෙනව

    16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.

    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

    27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

    28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම.

    • Like
    Reactions: jhoncenamama

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මේවයින් සැහෙන්න දේවල් ටිකක් මටත් වෙලා තියෙනවා බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බසයේ කැල්ල එක්ක යද්දී වැරදීමෙන් බස් එකට ගොඩ වෙන තවවත් පට්ට කෑල්ලක් බලන්න යාමෙන් කෙල්ල දැකීම:P

    බොක චාර්ජ් වූ අවස්තාවක වැසිකිලි පෝලිමේ සිටීමට සිදුවීම ;)