සීගිරියේ ගල ඇතුලේ තව මාලිගාවක් තියනවා පර සුද්දෝ හංගපු.. කො ඒ මාලිගාව මෙකේ ? සීගිරියට ගහන්න නිර්මාණයක් නෑ..
Fully reconstruction කරලා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ? ආපහු brothel එකක් දාන්න ද?
ඒ කාලේ තිබ්බ ලෙස හදලා මිනිස්සුන්ට පෙන්නලා සල්ලි ගන්නවා . ඔන්නම් ලයිව් කෘ එකක් දාල ඇක්ටින් ශෝස් දාන්න පුලුවන් ඒ කාලේ රජවරු මුරකාරයෝ බිසවල ඇමතිලා වැඩ උන් හැටි . විනාඩි 15 වගේ පොඩි ටොපික් එක්ක ශෝස් . කෞතුකාගාරයක් අදලා අයිටම්ස් පෙන්නන පුලුවන් , හිස්ට්ර් සෙන්ටර් එකක් දාල අපේ ටෙක්නොලොජි ටික ආයේ මොඩ්ලස් හදලා පෙන්න්නන පුලුවන් , ස්වනියර් සෙන්ටර් එකක් ඇදුම් මැග්නට්ස් . විව් පොයින්ට් එකක් , රොයල් කැෆටේරියා එකක් , ඔය වතුරපොකුනු ඒම පැල දාල ලස්සනට හදන්න ඕනේ . මිනිස්සුන්ට ෆීල් වෙන්න දෙන්න ඕනේ නැතිව කැඩුන ගඩොල් කෑලි වැඩක් නෑ .Fully reconstruction කරලා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ? ආපහු brothel එකක් දාන්න ද?
ඒක තමයි අහුවෙ ආපහු brothel එක දාන්න ද හදන්නේ කියලා.ඒ කාලේ තිබ්බ ලෙස හදලා මිනිස්සුන්ට පෙන්නලා සල්ලි ගන්නවා . ඔන්නම් ලයිව් කෘ එකක් දාල ඇක්ටින් ශෝස් දාන්න පුලුවන් ඒ කාලේ රජවරු මුරකාරයෝ බිසවල ඇමතිලා වැඩ උන් හැටි . විනාඩි 15 වගේ පොඩි ටොපික් එක්ක ශෝස් . කෞතුකාගාරයක් අදලා අයිටම්ස් පෙන්නන පුලුවන් , හිස්ට්ර් සෙන්ටර් එකක් දාල අපේ ටෙක්නොලොජි ටික ආයේ මොඩ්ලස් හදලා පෙන්න්නන පුලුවන් , ස්වනියර් සෙන්ටර් එකක් ඇදුම් මැග්නට්ස් . විව් පොයින්ට් එකක් , රොයල් කැෆටේරියා එකක් , ඔය වතුරපොකුනු ඒම පැල දාල ලස්සනට හදන්න ඕනේ . මිනිස්සුන්ට ෆීල් වෙන්න දෙන්න ඕනේ නැතිව කැඩුන ගඩොල් කෑලි වැඩක් නෑ .
ඒ කොලිටිය ගන්න බෑ ඒකාලේ තිබ්බ වගේ , එකක් සල්ගාදුල කැමති නෑ , අනික භාවිතා නොකරන නීතිය ඕවට සක්රිය වෙනවා . අඩුම ටුවරිස්ට් හොට් ස්පොට් එකක් කරන එක තමා වැදගත්කම .ඒක තමයි අහුවෙ ආපහු brothel එක දාන්න ද හදන්නේ කියලා.
Orginal එක නෙමේ ඒ කියන්නේඒ කොලිටිය ගන්න බෑ ඒකාලේ තිබ්බ වගේ , එකක් සල්ගාදුල කැමති නෑ , අනික භාවිතා නොකරන නීතිය ඕවට සක්රිය වෙනවා . අඩුම ටුවරිස්ට් හොට් ස්පොට් එකක් කරන එක තමා වැදගත්කම .
ඔරිජිනල් එකේ මොනාද ඉතුරු බන් . ගඩොල් පේලි 10-12 වගේ ඉතුරුයි. කුනු වතුර තියන පොකුණයි .Orginal එක නෙමේ ඒ කියන්නේ
ඔක ලස්සනයි තමයි. ඒ්ත් ඔතනින් වැටුනොත් ඉතුරු වෙ යිද?සුද්දෝ එක්ක ගියාම උන් කියන අදහස් තමා මේ , එයාල ආසයි මේක තිබ්බ විදියට ගොඩනගන්න පුලුවන් නම් . ලෝකේ ඕනතරම් දැන් අපි බලන තැන සුනු විසුනු වෙලා ගිහින් නැවත ගොඩ නගලා ඉලග පරම්පරාවට පෙන්නනව නේ. ඉතින් මේකත් ආයේ හැදුවනම් මේකේ කාලේ තව දුරට ලොකෙට පේනවා . මේ ගඩොල් කෑලි තිබ්බොත් මැක්ස් 200 තමා , මොකද ඉලගට එන පරම්පරා වල් වැදුන එකක් ආයේ අල්ලන් දගලන් නෑ . අනිනාකිලා හදපු පීරමීඩ් තාම තියෙන්නේ තියෙන්නේ එක එක කාලේ ඕවා මොඩිඅයි කරපු නිසා . හරිනම් ඕක බල්බ් එක වගේ එලිය එන්න ඕනේ මතුපිටක් තිබ්බ පිරමීඩයක් ඉර එලිය නිසා . ඒ වගේ ගානට අදත් හැදිවනම් අපිත් දකිනවා ඔය ගල් ගොඩට වඩා ලස්සන එකක්
ඇයි ?
------ Post added on Sep 1, 2023 at 8:34 PM
වැටක් ගහනවා , බැම්මක් බදිනවාන්, බෝඩ් ගනවා . මොලයක් නැති මී හරක් වැඩර්ලා වෙන්න ගිහින් වැටුනට කරන්න දෙයක් නෑඔක ලස්සනයි තමයි. ඒ්ත් ඔතනින් වැටුනොත් ඉතුරු වෙ යිද?
හදන්නනේ කතාව ඉතිංඔරිජිනල් එකේ මොනාද ඉතුරු බන් . ගඩොල් පේලි 10-12 වගේ ඉතුරුයි. කුනු වතුර තියන පොකුණයි .
කටින් බතල බන් , මේ රටේ සිද්දවෙන සංවර්ධන පකක් නෑ බන්හදන්නනේ කතාව ඉතිං
උබම නේද thread එක දැම්මේ?කටින් බතල බන් , මේ රටේ සිද්දවෙන සංවර්ධන පකක් නෑ බන්
දැම්මේ , හැදුනොත් හොදයි කියලා මිසක් හදපන් කියලා නෙමෙයි. මේකේ වෙන සංවර්ධනයක් නෑ. ඕකේ ඉතුරු ගඩොල් ටික ලෙප්ට් උන ගමන් සල්ගාදුල පත සෑයක් ගහයි ගහල ලවුඩ් ස්පීකර් දාගෙන පිරිත් කියයි උඩට වෙලා බඩු ගහලා දානේ කාලේ සැපේ ඉදී . උපසක අම්මලා ගඩොල ගඩොල අරන් යයි සෑය හදන්නඋබම නේද thread එක දැම්මේ?
Castle එකකට උපාසක අම්මලා එන්නේ මොකටද බං? Castle කියන්නෙ brothel එකක්.දැම්මේ , හැදුනොත් හොදයි කියලා මිසක් හදපන් කියලා නෙමෙයි. මේකේ වෙන සංවර්ධනයක් නෑ. ඕකේ ඉතුරු ගඩොල් ටික ලෙප්ට් උන ගමන් සල්ගාදුල පත සෑයක් ගහයි ගහල ලවුඩ් ස්පීකර් දාගෙන පිරිත් කියයි උඩට වෙලා බඩු ගහලා දානේ කාලේ සැපේ ඉදී . උපසක අම්මලා ගඩොල ගඩොල අරන් යයි සෑය හදන්න
මාලිගාවල බ්රොතල් හවුස් කරලා නෑ , බ්රොතල් හවුස් එක හැමවෙලාවෙම වෙනම තියෙන්නේ එකට වෙනම ඇමතිකෙනෙක් හිටියා . ඉතිහසය ඉගෙන ගම්න. අගමෙහෙසියන් යනු ෆයිෆ්ලා මිසක් නගරසෝබනියන් නොවේ . එකට ගහන්නේ රජයි , රජා නැති වෙලාවට ඇමතියCastle එකකට උපාසක අම්මලා එන්නේ මොකටද බං? Castle කියන්නෙ brothel එකක්.
ඔය කියන definition එක වැරදි කියලා තමයි history ඉගෙන ගත්තම උබට ඉගෙන ගන්න වෙන්නේ.මාලිගාවල බ්රොතල් හවුස් කරලා නෑ , බ්රොතල් හවුස් එක හැමවෙලාවෙම වෙනම තියෙන්නේ එකට වෙනම ඇමතිකෙනෙක් හිටියා . ඉතිහසය ඉගෙන ගම්න. අගමෙහෙසියන් යනු ෆයිෆ්ලා මිසක් නගරසෝබනියන් නොවේ . එකට ගහන්නේ රජයි , රජා නැති වෙලාවට ඇමතිය