මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු

මෙහෙම සිගිරිය හැදුවනම්

  • හොදයි මරු

  • අප්පෝ මල ජරාවක්

Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    සීගිරියේ ගල ඇතුලේ තව මාලිගාවක් තියනවා පර සුද්දෝ හංගපු.. කො ඒ මාලිගාව මෙකේ ? සීගිරියට ගහන්න නිර්මාණයක් නෑ.. :yes:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ අකාරයට සිගිරිය හැදුවනම් උබලා මොකද කියන්නේ

    Fully reconstruction කරලා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ? ආපහු brothel එකක් දාන්න ද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක උඩට මෙහෙම මාලිගයක් හැදුවන්නම් මරු

    desktop-wallpaper-mountain-top-castle-%E2%9D%A4-for-ultra-tv-mountain-palace.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Fully reconstruction කරලා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ? ආපහු brothel එකක් දාන්න ද?
    ඒ කාලේ තිබ්බ ලෙස හදලා මිනිස්සුන්ට පෙන්නලා සල්ලි ගන්නවා . ඔන්නම් ලයිව් කෘ එකක් දාල ඇක්ටින් ශෝස් දාන්න පුලුවන් ඒ කාලේ රජවරු මුරකාරයෝ බිසවල ඇමතිලා වැඩ උන් හැටි . විනාඩි 15 වගේ පොඩි ටොපික් එක්ක ශෝස් . කෞතුකාගාරයක් අදලා අයිටම්ස් පෙන්නන පුලුවන් , හිස්ට්‍ර් සෙන්ටර් එකක් දාල අපේ ටෙක්නොලොජි ටික ආයේ මොඩ්ලස් හදලා පෙන්න්නන පුලුවන් , ස්වනියර් සෙන්ටර් එකක් ඇදුම් මැග්නට්ස් . විව් පොයින්ට් එකක් , රොයල් කැෆටේරියා එකක් , ඔය වතුරපොකුනු ඒම පැල දාල ලස්සනට හදන්න ඕනේ . මිනිස්සුන්ට ෆීල් වෙන්න දෙන්න ඕනේ නැතිව කැඩුන ගඩොල් කෑලි වැඩක් නෑ .
     
    ඒක තමයි අහුවෙ ආපහු brothel එක දාන්න ද හදන්නේ කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඒක තමයි අහුවෙ ආපහු brothel එක දාන්න ද හදන්නේ කියලා.
    ඒ කොලිටිය ගන්න බෑ ඒකාලේ තිබ්බ වගේ , එකක් සල්ගාදුල කැමති නෑ , අනික භාවිතා නොකරන නීතිය ඕවට සක්‍රිය වෙනවා . අඩුම ටුවරිස්ට් හොට් ස්පොට් එකක් කරන එක තමා වැදගත්කම .
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒ කොලිටිය ගන්න බෑ ඒකාලේ තිබ්බ වගේ , එකක් සල්ගාදුල කැමති නෑ , අනික භාවිතා නොකරන නීතිය ඕවට සක්‍රිය වෙනවා . අඩුම ටුවරිස්ට් හොට් ස්පොට් එකක් කරන එක තමා වැදගත්කම .
    Orginal එක නෙමේ ඒ කියන්නේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    සුද්දෝ එක්ක ගියාම උන් කියන අදහස් තමා මේ , එයාල ආසයි මේක තිබ්බ විදියට ගොඩනගන්න පුලුවන් නම් . ලෝකේ ඕනතරම් දැන් අපි බලන තැන සුනු විසුනු වෙලා ගිහින් නැවත ගොඩ නගලා ඉලග පරම්පරාවට පෙන්නනව නේ. ඉතින් මේකත් ආයේ හැදුවනම් මේකේ කාලේ තව දුරට ලොකෙට පේනවා . මේ ගඩොල් කෑලි තිබ්බොත් මැක්ස් 200 තමා , මොකද ඉලගට එන පරම්පරා වල් වැදුන එකක් ආයේ අල්ලන් දගලන් නෑ . අනිනාකිලා හදපු පීරමීඩ් තාම තියෙන්නේ තියෙන්නේ එක එක කාලේ ඕවා මොඩිඅයි කරපු නිසා . හරිනම් ඕක බල්බ් එක වගේ එලිය එන්න ඕනේ මතුපිටක් තිබ්බ පිරමීඩයක් ඉර එලිය නිසා . ඒ වගේ ගානට අදත් හැදිවනම් අපිත් දකිනවා ඔය ගල් ගොඩට වඩා ලස්සන එකක්

    ඇයි ?
    ------ Post added on Sep 1, 2023 at 8:34 PM
    ඔක ලස්සනයි තමයි. ඒ්ත් ඔතනින් වැටුනොත් ඉතුරු වෙ යිද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඔක ලස්සනයි තමයි. ඒ්ත් ඔතනින් වැටුනොත් ඉතුරු වෙ යිද?
    වැටක් ගහනවා , බැම්මක් බදිනවාන්, බෝඩ් ගනවා . මොලයක් නැති මී හරක් වැඩර්ලා වෙන්න ගිහින් වැටුනට කරන්න දෙයක් නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔරිජිනල් එකේ මොනාද ඉතුරු බන් . ගඩොල් පේලි 10-12 වගේ ඉතුරුයි. කුනු වතුර තියන පොකුණයි .
    හදන්නනේ කතාව ඉතිං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබම නේද thread එක දැම්මේ?
    දැම්මේ , හැදුනොත් හොදයි කියලා මිසක් හදපන් කියලා නෙමෙයි. මේකේ වෙන සංවර්ධනයක් නෑ. ඕකේ ඉතුරු ගඩොල් ටික ලෙප්ට් උන ගමන් සල්ගාදුල පත සෑයක් ගහයි ගහල ලවුඩ් ස්පීකර් දාගෙන පිරිත් කියයි උඩට වෙලා බඩු ගහලා දානේ කාලේ සැපේ ඉදී . උපසක අම්මලා ගඩොල ගඩොල අරන් යයි සෑය හදන්න
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැම්මේ , හැදුනොත් හොදයි කියලා මිසක් හදපන් කියලා නෙමෙයි. මේකේ වෙන සංවර්ධනයක් නෑ. ඕකේ ඉතුරු ගඩොල් ටික ලෙප්ට් උන ගමන් සල්ගාදුල පත සෑයක් ගහයි ගහල ලවුඩ් ස්පීකර් දාගෙන පිරිත් කියයි උඩට වෙලා බඩු ගහලා දානේ කාලේ සැපේ ඉදී . උපසක අම්මලා ගඩොල ගඩොල අරන් යයි සෑය හදන්න
    Castle එකකට උපාසක අම්මලා එන්නේ මොකටද බං? Castle කියන්නෙ brothel එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Castle එකකට උපාසක අම්මලා එන්නේ මොකටද බං? Castle කියන්නෙ brothel එකක්.
    මාලිගාවල බ්‍රොතල් හවුස් කරලා නෑ , බ්‍රොතල් හවුස් එක හැමවෙලාවෙම වෙනම තියෙන්නේ එකට වෙනම ඇමතිකෙනෙක් හිටියා . ඉතිහසය ඉගෙන ගම්න. අගමෙහෙසියන් යනු ෆයිෆ්ලා මිසක් නගරසෝබනියන් නොවේ . එකට ගහන්නේ රජයි , රජා නැති වෙලාවට ඇමතිය
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මාලිගාවල බ්‍රොතල් හවුස් කරලා නෑ , බ්‍රොතල් හවුස් එක හැමවෙලාවෙම වෙනම තියෙන්නේ එකට වෙනම ඇමතිකෙනෙක් හිටියා . ඉතිහසය ඉගෙන ගම්න. අගමෙහෙසියන් යනු ෆයිෆ්ලා මිසක් නගරසෝබනියන් නොවේ . එකට ගහන්නේ රජයි , රජා නැති වෙලාවට ඇමතිය
    ඔය කියන definition එක වැරදි කියලා තමයි history ඉගෙන ගත්තම උබට ඉගෙන ගන්න වෙන්නේ.

    Yes, during the medieval period, kings often had mistresses or concubines who lived in the castle with them. The accommodations for these women varied depending on the specific castle and the social status of the women. In some cases, mistresses and concubines may have had their own private quarters within the castle, while in other cases they may have shared rooms with other women or servants². It is also important to note that the role and influence of a royal mistress could vary greatly, with some having significant influence over the king and even affairs of state³.

    Source:
    (1) Lords and Ladies: Castle Furnishings and Management. https://www.encyclopedia.com/histor...-and-ladies-castle-furnishings-and-management.
    (2) English and British royal mistress - Wikipedia. https://en.wikipedia.org/wiki/English_and_British_royal_mistress.
    (3) Life inside the Forbidden City: how women were selected for service. https://multimedia.scmp.com/culture/article/2154046/forbidden-city/life/chapter_01.html.

    ඔව්, මධ්‍යතන යුගයේ රජවරුන්ට බොහෝ විට ඔවුන් සමඟ මාලිගාවේ ජීවත් වූ අනියම් භාර්යාවන් හෝ උපභාර්යාවන් සිටියහ. මෙම කාන්තාවන් සඳහා නවාතැන් නිශ්චිත බලකොටුව සහ කාන්තාවන්ගේ සමාජ තත්ත්වය අනුව වෙනස් විය. සමහර අවස්ථාවලදී, අනියම් බිරිඳට සහ උපභාර්යාවන්ට මාලිගාව තුළ තමන්ගේම පෞද්ගලික නිවාස තිබිය හැකි අතර, තවත් අවස්ථාවලදී ඔවුන් වෙනත් කාන්තාවන් හෝ සේවකයන් සමඟ කාමර බෙදාගෙන ඇත. රාජකීය අනියම් බිරිඳකගේ භූමිකාව සහ බලපෑම බොහෝ සෙයින් වෙනස් විය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය, සමහරු රජු කෙරෙහි සහ රාජ්‍ය කටයුතු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

    මූලාශ්රය:

    (1) ස්වාමිවරු සහ නෝනාවරුනි: කාසල් ගෘහභාණ්ඩ සහ කළමනාකරණය. https://www.encyclopedia.com/histor...-and-ladies-castle-furnishings-and-management.

    (2) ඉංග්‍රීසි සහ බ්‍රිතාන්‍ය රාජකීය අනියම් බිරිඳ - විකිපීඩියාව. https://en.wikipedia.org/wiki/English_and_British_royal_mistress.

    (3) තහනම් නගරය තුළ ජීවිතය: සේවය සඳහා කාන්තාවන් තෝරා ගත් ආකාරය. https://multimedia.scmp.com/culture/article/2154046/forbidden-city/life/chapter_01.html.