කෝරලේමහත්තයා;20495872 said:නිවාඩු 17ක් නෙවෙයි 20යි
නත්තලට දවස් පහක් නිවාඩු.

Sorryඒ කාලේ අපි හිටියනම් සත 2 කට වගේ හොඳ බඩ්ඩක් ගහන්න තිබුන

උඹටත් හිතෙන දේවල් බං.....![]()
ඔව් බන් දැන් බඩ්ඩක් ගහන එකත් ලේසි පාසු වැඩක් නෙමේ බන් ගනන් වල හැටියට
ඒ වුණාට ඒ කාලේ සත 02 ක් හොයන්න මාර ගේමක් දෙන්න වෙන්න ඇති ...
Good post. But I have doubt about the age of the third document, because it say Ceylon Rupee to Australian "DOLLAR". Australia used POUND,SCHILLING and PENCE until 1966. So that document must be post 1966 to mention AUSTRALIAN DOLLAR as Australia's currency.
