මෙි තරගයට ඔබත් එන්න
තරගය දිනාගැනීමෙන් ඔබට ලැඛෙන ත්‍යාග
.com .org .net .net .info ආදී ඔබ කැමති domain names. ඒවා ඔබ කැමති නම් වලින් වෙන්න පුලුවන්.
උදා : myname.com, myname.org, myname.info
domain names වල වැදගත් කම
ඔයා දැනටමත් yourname.blogspot.com, yourname.webs.com හෝ yourname.wordpress.com වලින් බ්ලොග් එකක් පවත්වන් යන බ්ලොගර් කෙනෙක් වෙන්න පුලුවන්. දැන් ඔයාට ඇත්තේ ටිකක් දිග වැඩි (sub domain) බ්ලොග් ලිපිනයක් .
ඉතින් ඔයත් ආස ඇති ඒක yourname.com , yourname.net , yourname. org , yourname. info වගේ ලස්සන කෙටි top level domain name එකක් කරගන්න. ඉතිං ඒක නොමිලේම ඔයා කැමති විදියට කරගන්න දැන් ඔයාට පුලුවන්.
ඉතිං ගොඩක් අය බ්ලොග් කරන්නේ විනෝදෙට නිසා domain names ගන්න මුදල් වියදම් කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් ආසයි domain එකක් අරගන්න. ඇත්තටම ඔයා දැනටමත් බ්ලොග් එකක් කරනවානම් ඒ බ්ලොග් එකටම මෙ domain එකක් අරන් දාගන්න පුලුවන්..
නැත්නම් ඔයා අදහස් කරලා ඇති ඔයාගෙම කියල අලුත්ම අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න. ඉතිං ඒ සදහාත් ඔයාට ඔයාගෙම top level domain name එකක් දිනාගන්න දැන් පුලුවන්
තමන්ගේ බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් (Adsense) ගන්න බලාපොරොත්තුවක් තියෙනවානම් ඒකටත් .com .org .net .net .info ආදී top level domain name එකක් තියෙන එක ගොඩක් වටිනවා. වගේම ඒකට ගොඩක් වාසිත් ලැඛෙනවා..
* පළමු ස්ථානයට .com .org .net .net .info ඇතුල් තමන් කැමති ඔනම domain name එකක් ලබාගන්න පුලුවන්
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා තමන් කැමති .info domain names ලබාගන්න පුලුවන්
* ඉදිරිපත් වන තරගකරුවන් ගණන අනුව ත්‍යාග ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු යෙදේ
වැඩි විස්තර පහත වෙබි අඩවියේ ලමයාගේ ඡායාරෑපය click කර වෙබි අඩවියට යන්න
http://hartgossip.blogspot.com
හැමෝම බමිපි දමන්න