මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේව බොරුනම් දැන්ම ඇවිත් කියන්න වෙනවා , පට්ට ගානක අපහාස ණඩු දාන්න පුලුවන් , කෝ තාම මුකුත් කිව්වේ නෑනේ? ලහිරු ක්‍රිශාන් මොකද ෆොටෝ ටිකක් වනලා ගිහින් , ඒසී.බී.ටී යනවා කියලා මාතර රැල්ල පාගන කොල්ලත් ඉන්නේ ඇවිත් ෆොටෝ දාලා යන්න
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිනේ සම්බන්ධ තර්කයක් මේක. නොවැම්බර 1 අස්සන් කරානම් . මහින්දට එවෙලෙම පොදු අපේක්ෂකයා කවුදයි කියලා . තිස්ස මේක ඉල්ලන්ග දවසෙම මහින්දගේ කනේ තියෙලා ඇති. අන්තිම වෙන කන් මහින්ද දන්නේ නෑ පොදු අපේක්ෂකයා කවුද කියලා. ඒ කිව්වේ මේක නොවැ 21 කට කලින් වෙන්න විදියක් නෑ, ඒත් මේකේ දිනේ නොවැ 1 . එහින්ද තමයි දිනේ සම්බන්ධව ගැටලුවක් තියෙනවයි කිව්වේ
     
    තිස්ස ආණ්ඩුවට අවේ ක්ෂණික තීරණයකින් බන්.. එන්න කලින් දවසෙත් තිස්ස ආණ්ඩුවට ගැහුවා... මෝඩ කථා කියන්න එපා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න නිව්ස් වලටත් යනවෝ මේවා බොරු දෝ?????:angry:

    නිව්ස් වල ගියයි කියලා ඇත්ත වෙනවද බන්. දැන් පජාතික වහිනියයි ,පරාධිනෙයි උඩ දදා පෙන්නනවා ඇති.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තිස්ස ආණ්ඩුවට අවේ ක්ෂණික තීරණයකින් බන්.. එන්න කලින් දවසෙත් තිස්ස ආණ්ඩුවට ගැහුවා... මෝඩ කථා කියන්න එපා..
    හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.
    තව ටිකක් ඉවසල බලන් ඉඳපන්කෝ එතකොට තෙරයි ඕක තිස්සට එව්වේ කවුද කියලා?? එයා ළඟදීම එනවා ඔය හේතුව නිසා.. කවුද කියල කියන්න බෑ හේතුවක් නිසා.. දැන් ගොසිප් site දුවන්නේ කිරියේ ත්‍රෙඩ් වලින් නේ...
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    e877me.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.

    ඒක තිස්සගෙන් අහපන් ඇයි දැන් කිව්වේ කියලා , ඌට ඕනා දිනේක දාන්න ඇති. දිනේ කවද්ද නෙමේනේ දැන් මේක මොන හුයන්නක්ද කියලනේ බලන්න ඕනා . ඇත්තද? බොරුද? බොරුනම් කියන්න , හරි ගිවිසුම පෙන්නන්න , කථාව ඉවරයි . තිස්සට විරුද්ධව ණඩු දාන්නත් පුලුවන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඒක තිස්සගෙන් අහපන් ඇයි දැන් කිව්වේ කියලා , ඌට ඕනා දිනේක දාන්න ඇති. දිනේ කවද්ද නෙමේනේ දැන් මේක මොන හුයන්නක්ද කියලනේ බලන්න ඕනා . ඇත්තද? බොරුද? බොරුනම් කියන්න , හරි ගිවිසුම පෙන්නන්න , කථාව ඉවරයි . තිස්සට විරුද්ධව ණඩු දාන්නත් පුලුවන්
    බොරුනම් කියන්න , හරි ගිවිසුම පෙන්නන්න , කථාව ඉවරයි . තිස්සට විරුද්ධව ණඩු දාන්නත් පුලුවන්
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    තිස්ස-මරා කුමන්ත්‍රණය මංගල හෙලිකරයි (Video)

    (ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.22, ප.ව.11.00) ලංකා ඊ නිව්ස් විසින් 19 වෙනිදා හෙළි කළ පරිදි ආණ්ඩුව විසින් මුද්‍රණයකර බෙදාහැරීමට නියමිත පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ විසින් අත්සන් කලා යැයි ඔවුන්ගේ ව්‍යාජ අත්සන් සහිත ව්‍යාජ ගිවිසුමක පිටපතක් එක්සත් ජාතික පක්ෂය වෙත ලැබී තිබූ අතර අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ එජාප මහලේකම් කබීර් හෂීම් , මංගල සමරවීර සහ රවී කරුනානායක තිදෙන එහි සත්‍ය අසත්‍යතාවය ගැන කරුණු පැහැදිලි කළහ. ඒ අනුව එය මහින්ද රාජපක්ෂ සහ තිස්ස අත්තනායක එකතු වී සිදුකළ කුමන්ත්‍රණයක් බවත් මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාටත් රහස් පොලිසියටත් ලිඛිතව පැමිණිලි කර ඇත. මේ සම්බන්ධ වීඩියෝවක් පහත දැක්වේ
    https://www.youtube.com/watch?v=FLGgt1WHRhs
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ow okata thamai :lol:
    හිනා වෙන්න එපා බන්..කව්රු ආවත් රටට දෙයක් කරනවානම් එච්චරයි.. නමුත් මේවගේ දේවල් විහිලුවට ගන්න එපා බන්...:no:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මෙහෙම මගුලක් අත්සන් කරේ නැත්තම නීතිමය පියවරක් ගනී නේ... ගත්තේ නැත්තම් ඉතින් මේක අත්තක්..

    "තිස්සට නඩු දානවා" - මෛත්‍රී කියයි
    :yes::cool: