මේකට මොකද බන් කරන්නේ ...?
කොල්ලනේ මම පොඩි අවුලක ඉන්නේ ..පොඩි හෙල්ප් එකක් දියල්ලා ...මම මේ අවුරුද්දේ අනිතමට බදින්න මචන් ඉන්නේ ...මේකයි මගේ ප්රශ්නේ ...මේක love marrage එකක් ...මමවත් අපේ ගෙදරින්වත් කෙල්ලගෙන් කියල සත පහක දෙයක් දෑවැද්ද කියල බලාපොරොත්තු උනේ නැහැ ...අපි ඔය ගැන කතාවත් නොකලට එයාගේ අම්ම කියල තිබ්බා ඉන්න ගේ පුතාට තව ඉඩමක් තියෙනවා ඒක කෙල්ලගේ අක්කට දෙනවා කියලා ...ඒ වහෙන් ඔරෝ කියල තිබ්බේ කෙල්ලට මුකුත් දෙන්නේ නැහැ කියල ...අපිට ඒකත් අවුලක් නැහැ මචන් ...මොකද මම කෙල්ලව බදිනවා මිසක් කෙල්ලගේ දේපල neweine බදින්නේ ...කෙල්ල දවසක් ඇහුවා කෙල්ලට ආසයි කියල ගෙදරට තාප්පයක් බැදලා ගේට්ටුවක් දාන්න ...මගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ඒකට ...මම කිවුවේ කවද හරි අයියට නේ ඔය ගෙදර අයිති වෙන්නේ එයා කැමති විදියට එයා ඒක කර ගන්යි ..ඔයා පණ්ඩිත වැඩ කරලා සල්ලි නාස්ති කර ගන්න එපා කියල...ඒත් කෙල්ලගේ චුරු චුරුව නිසයි කෙල්ලගේ ආසාවනේ කියලා අකමැත්තෙන් උනත් මම කෙල්ලට හා කිවුවා ..කෙල්ලත් බර ගානක් වියදම් කරල තාප්පේ බැඳලා ගේට්ටුවක් දැම්මා ...ඔහොම ටික කාලයක් ගියා ...කෙල්ලට ඕනි උනා පොඩි බිස්නස් (කෑම කඩයක් ) එකක් පටන් ගන්න ...පටන් ගන්න හැදුවේ කෙල්ලගේ අම්මා අක්කට දෙනවා කියපු ඉඩමේ ...ඕකට මම තදින්ම විරුද්ද උනා ...කෙල්ලට පුළුවන් තරම හොදින් තේරුම් කරලා දුන්නා ඕක කරන්න එපා කියලා ..ඒත් කෙල්ලට ගෙදරට සලකන්න ඕනි කියලා ලක්ෂ ගානක loan එකක් අරන් අලුතින් කඩ කාමරයක් හදල කෑම කඩයක් දැම්ම මචන් ...ඔය case එකට මම මාරම විදියට රණ්ඩු උණා කෙල්ලත් එක්ක ...මගේ එකම තර්කෙ උනේ කෙල්ලට ගෙදරින් කිසිම දෙයක් දෙන්නෙත් නැහැ ..ඒ උනාට කෙල්ලගේ අයියට ගේ දෙනවා අක්ක්කට ඉඩම දෙනවා කියල අපිට බොහොම පැහැදිලව කෙල්ලගේ අම්ම කියනවා ...ඒ කියන්නේ කෙල්ලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ..එහෙම තියෙද්දී එයටවට් නොලැබෙන ඉඩමක එයා බැංකුවට නය වෙලා කෑම කඩයක් පටන් ගන්නවා ..කෙල්ල හැම මාසෙකම බැංකුවට නය ගෙවනවා ...කඩෙන් ලැබෙන අදායමෙන් සතයක්වත් කෙල්ලට ලැබෙන්නෙත් නැහැ ...ඒ ගමන කෙල්ල කිවුවේ අම්ම කිවුවලු කඩේ එයාට දෙනවා කියලා ....ඔය ප්රශ්නේ දරුණුවට ගිහිල්ල අන්තිමට එයාලගෙන් මම නියම කතා ටිකක් අහගත්තා ...අපිට දේපල තන්හවලු..දැවැද්ද හොයනවලු ..කෙල්ලත් ඒක නොකියා කියනවා ...මේක නිසා මම සැහෙන්න කලකිරුණා ...මම හිතා ගත්තා ආයේ කිසිම දෙයක් ඔය ගැන කතා කරන්නේ නැහැ කියලා ...කෙල්ලත් දන්නවා ඔය ප්රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නේ කියල ...ඔහොම ටික දවසක් ගියා මචන් ....මම ඕවා ගැන දැන් හොයන්නෙත් නැහැ .ලගදී අපි දෙන්න කතා කතා කර කර ඉන්න කොට කෙල්ලගේ කටින්ම කිය උනා එයා ඊට පස්සෙත් කඩේ වැඩ වලට සල්ලි වියදම් කරලා ගොඩක්..ඒ මදිවට කෙල්ලගේ අක්කට ලොකු අදායමක් ලැබෙන්නේ නැහැ කියලා (කෙල්ලගේ අක්ක ජොබක් කරනවා ) කඩෙන් බාගයක් හරි දෙනවලු ...මම මුකුත් කියන්න ගියේ නැහැ ...මට තියෙන්නේ කලකිරීමක් විතරි මචන්..ඇයි බන් කෙල්ල එහෙම කරන්නේ ...මම දැවද්දක් හොයන්න ගියෙත් නැහැ ..එහෙම තියෙද්දී මෙයට නොලැබෙන දෙකට සල්ලි වියදම කරපු එක ගැන කතා කරන්න ගිහින් අපි දේපල පස්සේ යන උන් කියල අහගත්ත ..ඔය ප්රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නවා බව දන දැනත් මට හොරෙන් කෙල්ල ඒ බිස්නස් එකට තවත් සල්ලි යට කරනවා ...මට දැන් හිතිල තියෙන එකම දේ කෙල්ල මම කියන ඒවා තඹේකට ගණන් ගන්නේ නැහැ කියන එක..මෙහෙම අපිට බැඳලා පවුල් ජිවිතයක් ගෙවන්න පුලුවන්ද බන්...

ඔන්න උඹෙන් සල්ලි අරන් දෙනවා නං වැරදි.