මේකට මොකද බන් කරන්නේ ...?

codex

Member
Sep 24, 2017
10
2
0
මේකට මොකද බන් කරන්නේ ...?

කොල්ලනේ මම පොඩි අවුලක ඉන්නේ ..පොඩි හෙල්ප් එකක් දියල්ලා ...මම මේ අවුරුද්දේ අනිතමට බදින්න මචන් ඉන්නේ ...මේකයි මගේ ප්‍රශ්නේ ...මේක love marrage එකක් ...මමවත් අපේ ගෙදරින්වත් කෙල්ලගෙන් කියල සත පහක දෙයක් දෑවැද්ද කියල බලාපොරොත්තු උනේ නැහැ ...අපි ඔය ගැන කතාවත් නොකලට එයාගේ අම්ම කියල තිබ්බා ඉන්න ගේ පුතාට තව ඉඩමක් තියෙනවා ඒක කෙල්ලගේ අක්කට දෙනවා කියලා ...ඒ වහෙන් ඔරෝ කියල තිබ්බේ කෙල්ලට මුකුත් දෙන්නේ නැහැ කියල ...අපිට ඒකත් අවුලක් නැහැ මචන් ...මොකද මම කෙල්ලව බදිනවා මිසක් කෙල්ලගේ දේපල neweine බදින්නේ ...කෙල්ල දවසක් ඇහුවා කෙල්ලට ආසයි කියල ගෙදරට තාප්පයක් බැදලා ගේට්ටුවක් දාන්න ...මගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ඒකට ...මම කිවුවේ කවද හරි අයියට නේ ඔය ගෙදර අයිති වෙන්නේ එයා කැමති විදියට එයා ඒක කර ගන්යි ..ඔයා පණ්ඩිත වැඩ කරලා සල්ලි නාස්ති කර ගන්න එපා කියල...ඒත් කෙල්ලගේ චුරු චුරුව නිසයි කෙල්ලගේ ආසාවනේ කියලා අකමැත්තෙන් උනත් මම කෙල්ලට හා කිවුවා ..කෙල්ලත් බර ගානක් වියදම් කරල තාප්පේ බැඳලා ගේට්ටුවක් දැම්මා ...ඔහොම ටික කාලයක් ගියා ...කෙල්ලට ඕනි උනා පොඩි බිස්නස් (කෑම කඩයක් ) එකක් පටන් ගන්න ...පටන් ගන්න හැදුවේ කෙල්ලගේ අම්මා අක්කට දෙනවා කියපු ඉඩමේ ...ඕකට මම තදින්ම විරුද්ද උනා ...කෙල්ලට පුළුවන් තරම හොදින් තේරුම් කරලා දුන්නා ඕක කරන්න එපා කියලා ..ඒත් කෙල්ලට ගෙදරට සලකන්න ඕනි කියලා ලක්ෂ ගානක loan එකක් අරන් අලුතින් කඩ කාමරයක් හදල කෑම කඩයක් දැම්ම මචන් ...ඔය case එකට මම මාරම විදියට රණ්ඩු උණා කෙල්ලත් එක්ක ...මගේ එකම තර්කෙ උනේ කෙල්ලට ගෙදරින් කිසිම දෙයක් දෙන්නෙත් නැහැ ..ඒ උනාට කෙල්ලගේ අයියට ගේ දෙනවා අක්ක්කට ඉඩම දෙනවා කියල අපිට බොහොම පැහැදිලව කෙල්ලගේ අම්ම කියනවා ...ඒ කියන්නේ කෙල්ලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ..එහෙම තියෙද්දී එයටවට් නොලැබෙන ඉඩමක එයා බැංකුවට නය වෙලා කෑම කඩයක් පටන් ගන්නවා ..කෙල්ල හැම මාසෙකම බැංකුවට නය ගෙවනවා ...කඩෙන් ලැබෙන අදායමෙන් සතයක්වත් කෙල්ලට ලැබෙන්නෙත් නැහැ ...ඒ ගමන කෙල්ල කිවුවේ අම්ම කිවුවලු කඩේ එයාට දෙනවා කියලා ....ඔය ප්‍රශ්නේ දරුණුවට ගිහිල්ල අන්තිමට එයාලගෙන් මම නියම කතා ටිකක් අහගත්තා ...අපිට දේපල තන්හවලු..දැවැද්ද හොයනවලු ..කෙල්ලත් ඒක නොකියා කියනවා ...මේක නිසා මම සැහෙන්න කලකිරුණා ...මම හිතා ගත්තා ආයේ කිසිම දෙයක් ඔය ගැන කතා කරන්නේ නැහැ කියලා ...කෙල්ලත් දන්නවා ඔය ප්‍රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නේ කියල ...ඔහොම ටික දවසක් ගියා මචන් ....මම ඕවා ගැන දැන් හොයන්නෙත් නැහැ .ලගදී අපි දෙන්න කතා කතා කර කර ඉන්න කොට කෙල්ලගේ කටින්ම කිය උනා එයා ඊට පස්සෙත් කඩේ වැඩ වලට සල්ලි වියදම් කරලා ගොඩක්..ඒ මදිවට කෙල්ලගේ අක්කට ලොකු අදායමක් ලැබෙන්නේ නැහැ කියලා (කෙල්ලගේ අක්ක ජොබක් කරනවා ) කඩෙන් බාගයක් හරි දෙනවලු ...මම මුකුත් කියන්න ගියේ නැහැ ...මට තියෙන්නේ කලකිරීමක් විතරි මචන්..ඇයි බන් කෙල්ල එහෙම කරන්නේ ...මම දැවද්දක් හොයන්න ගියෙත් නැහැ ..එහෙම තියෙද්දී මෙයට නොලැබෙන දෙකට සල්ලි වියදම කරපු එක ගැන කතා කරන්න ගිහින් අපි දේපල පස්සේ යන උන් කියල අහගත්ත ..ඔය ප්‍රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නවා බව දන දැනත් මට හොරෙන් කෙල්ල ඒ බිස්නස් එකට තවත් සල්ලි යට කරනවා ...මට දැන් හිතිල තියෙන එකම දේ කෙල්ල මම කියන ඒවා තඹේකට ගණන් ගන්නේ නැහැ කියන එක..මෙහෙම අපිට බැඳලා පවුල් ජිවිතයක් ගෙවන්න පුලුවන්ද බන්...
 
  • Like
Reactions: gaya1

-333-

Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Poddak hithala weda karapun.

    kella num ubawa don't care seen 1k aeththe.. uba hamba karana deth bendata passe akkatai , aiyatai deai da dan nehe

    Finance karala wahnayak gaththa wage tiyei da dan nehe.

    Adurana 1k Proposal 1aking benda. Porata kiri toiya wahnayakui / thatu 2ky geyakui hamba una.

    Den pora wahne lease 1i / gedara loan 1i piliwelata gewagena yanawa.

    2katama maseta 90000 k gewanawa lu. wahneta 35000i / 55000i

    Weeding 1ta laksha 20 gihin. kellagen car and home hamba wena hinda mu wedding 1ta muge car 1a wikunala kare.

    160000 - 200000 athara salary 1k aruta hamba wena hinda awuluk nehe.. lu..

    aeth uwa rawatuwa kiyala uta epa wela inne..
     
    Last edited:

    කොල්ලනේ මම පොඩි අවුලක ඉන්නේ ..පොඩි හෙල්ප් එකක් දියල්ලා ...මම මේ අවුරුද්දේ අනිතමට බදින්න මචන් ඉන්නේ ...මේකයි මගේ ප්‍රශ්නේ ...මේක love marrage එකක් ...මමවත් අපේ ගෙදරින්වත් කෙල්ලගෙන් කියල සත පහක දෙයක් දෑවැද්ද කියල බලාපොරොත්තු උනේ නැහැ ...අපි ඔය ගැන කතාවත් නොකලට එයාගේ අම්ම කියල තිබ්බා ඉන්න ගේ පුතාට තව ඉඩමක් තියෙනවා ඒක කෙල්ලගේ අක්කට දෙනවා කියලා ...ඒ වහෙන් ඔරෝ කියල තිබ්බේ කෙල්ලට මුකුත් දෙන්නේ නැහැ කියල ...අපිට ඒකත් අවුලක් නැහැ මචන් ...මොකද මම කෙල්ලව බදිනවා මිසක් කෙල්ලගේ දේපල neweine බදින්නේ ...කෙල්ල දවසක් ඇහුවා කෙල්ලට ආසයි කියල ගෙදරට තාප්පයක් බැදලා ගේට්ටුවක් දාන්න ...මගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ඒකට ...මම කිවුවේ කවද හරි අයියට නේ ඔය ගෙදර අයිති වෙන්නේ එයා කැමති විදියට එයා ඒක කර ගන්යි ..ඔයා පණ්ඩිත වැඩ කරලා සල්ලි නාස්ති කර ගන්න එපා කියල...ඒත් කෙල්ලගේ චුරු චුරුව නිසයි කෙල්ලගේ ආසාවනේ කියලා අකමැත්තෙන් උනත් මම කෙල්ලට හා කිවුවා ..කෙල්ලත් බර ගානක් වියදම් කරල තාප්පේ බැඳලා ගේට්ටුවක් දැම්මා ...ඔහොම ටික කාලයක් ගියා ...කෙල්ලට ඕනි උනා පොඩි බිස්නස් (කෑම කඩයක් ) එකක් පටන් ගන්න ...පටන් ගන්න හැදුවේ කෙල්ලගේ අම්මා අක්කට දෙනවා කියපු ඉඩමේ ...ඕකට මම තදින්ම විරුද්ද උනා ...කෙල්ලට පුළුවන් තරම හොදින් තේරුම් කරලා දුන්නා ඕක කරන්න එපා කියලා ..ඒත් කෙල්ලට ගෙදරට සලකන්න ඕනි කියලා ලක්ෂ ගානක loan එකක් අරන් අලුතින් කඩ කාමරයක් හදල කෑම කඩයක් දැම්ම මචන් ...ඔය case එකට මම මාරම විදියට රණ්ඩු උණා කෙල්ලත් එක්ක ...මගේ එකම තර්කෙ උනේ කෙල්ලට ගෙදරින් කිසිම දෙයක් දෙන්නෙත් නැහැ ..ඒ උනාට කෙල්ලගේ අයියට ගේ දෙනවා අක්ක්කට ඉඩම දෙනවා කියල අපිට බොහොම පැහැදිලව කෙල්ලගේ අම්ම කියනවා ...ඒ කියන්නේ කෙල්ලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ..එහෙම තියෙද්දී එයටවට් නොලැබෙන ඉඩමක එයා බැංකුවට නය වෙලා කෑම කඩයක් පටන් ගන්නවා ..කෙල්ල හැම මාසෙකම බැංකුවට නය ගෙවනවා ...කඩෙන් ලැබෙන අදායමෙන් සතයක්වත් කෙල්ලට ලැබෙන්නෙත් නැහැ ...ඒ ගමන කෙල්ල කිවුවේ අම්ම කිවුවලු කඩේ එයාට දෙනවා කියලා ....ඔය ප්‍රශ්නේ දරුණුවට ගිහිල්ල අන්තිමට එයාලගෙන් මම නියම කතා ටිකක් අහගත්තා ...අපිට දේපල තන්හවලු..දැවැද්ද හොයනවලු ..කෙල්ලත් ඒක නොකියා කියනවා ...මේක නිසා මම සැහෙන්න කලකිරුණා ...මම හිතා ගත්තා ආයේ කිසිම දෙයක් ඔය ගැන කතා කරන්නේ නැහැ කියලා ...කෙල්ලත් දන්නවා ඔය ප්‍රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නේ කියල ...ඔහොම ටික දවසක් ගියා මචන් ....මම ඕවා ගැන දැන් හොයන්නෙත් නැහැ .ලගදී අපි දෙන්න කතා කතා කර කර ඉන්න කොට කෙල්ලගේ කටින්ම කිය උනා එයා ඊට පස්සෙත් කඩේ වැඩ වලට සල්ලි වියදම් කරලා ගොඩක්..ඒ මදිවට කෙල්ලගේ අක්කට ලොකු අදායමක් ලැබෙන්නේ නැහැ කියලා (කෙල්ලගේ අක්ක ජොබක් කරනවා ) කඩෙන් බාගයක් හරි දෙනවලු ...මම මුකුත් කියන්න ගියේ නැහැ ...මට තියෙන්නේ කලකිරීමක් විතරි මචන්..ඇයි බන් කෙල්ල එහෙම කරන්නේ ...මම දැවද්දක් හොයන්න ගියෙත් නැහැ ..එහෙම තියෙද්දී මෙයට නොලැබෙන දෙකට සල්ලි වියදම කරපු එක ගැන කතා කරන්න ගිහින් අපි දේපල පස්සේ යන උන් කියල අහගත්ත ..ඔය ප්‍රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නවා බව දන දැනත් මට හොරෙන් කෙල්ල ඒ බිස්නස් එකට තවත් සල්ලි යට කරනවා ...මට දැන් හිතිල තියෙන එකම දේ කෙල්ල මම කියන ඒවා තඹේකට ගණන් ගන්නේ නැහැ කියන එක..මෙහෙම අපිට බැඳලා පවුල් ජිවිතයක් ගෙවන්න පුලුවන්ද බන්...

    :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලගේ සල්ලිනෙ ඉතින් කැමති දෙයක් කරගත්තු දෙන් කියල නිකන් ඉන්න තියෙන්නේ :yes: ඔන්න උඹෙන් සල්ලි අරන් දෙනවා නං වැරදි.

    අනික ඉතින් දේපල හම්බවෙනන්ම ඕනේ නෑ නෙ ගෙදර අම්මට අක්කට උදව් කරන්න, ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් කෙල්ලට උදව් කරලා ලොකු මහත් කරපු නිසානේ කෙල්ල අද ඔහොම ඉන්නේ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Owa okoita threi uba mkuthma nokia pathakata weyak kalayata ida deepan.

    Kellata kiyapan ubala denna gana wtharak htahal jeewath wenawa nam ekata inna ena kyala. Nathan pathakata weyan.
    Habai kellawa dala yana tharam oka reason ekak newe.

    Api experence ekenma danna deyak kyannam. Ganunta owa anthimedi therenawa. Ekata ida arala paduwe hitapan.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mama uba una nam okiwa badinne na machan..... kello nathuwada ban me rate..... gaaniyek unaama tiyenna ona palawenima de " kiyana de ahana eka " bro !! ..... eka naththam pawul jiwithe aran yanna amaruy
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලගේ සල්ලිනෙ ඉතින් කැමති දෙයක් කරගත්තු දෙන් කියල නිකන් ඉන්න තියෙන්නේ :yes: ඔන්න උඹෙන් සල්ලි අරන් දෙනවා නං වැරදි.

    අනික ඉතින් දේපල හම්බවෙනන්ම ඕනේ නෑ නෙ ගෙදර අම්මට අක්කට උදව් කරන්න, ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් කෙල්ලට උදව් කරලා ලොකු මහත් කරපු නිසානේ කෙල්ල අද ඔහොම ඉන්නේ.

    ඕවට කියන්නේ ගොන්කම් කියලා.තමන්ට දෙයක් තියෙනවනම් ඔහොම කලාට කමක් නෑ.නමුත් තමන්ගේ අතේ සතේ නැතුව බැංකු ලෝන් දාලා උදව් කරන්නේ මොන මෝඩයද බන්.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    kella job ekak karanawada? monawa apeta thiyalada loan ehema aran thiyenne? ubala denna adarenam badapan..but salli handle karanna denna epa kellata loan anan manan iwara wenakan. loan gewanna salli dennath yanna epa..marry karama owa adu wei godak duarata..onanam wedding eka thawa auruddak adapan mokak hari kiyala apalai,hodan wahe mokak hari kiyala...thawa tikak balahan monada wenne kiyala..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවට කියන්නේ ගොන්කම් කියලා.තමන්ට දෙයක් තියෙනවනම් ඔහොම කලාට කමක් නෑ.නමුත් තමන්ගේ අතේ සතේ නැතුව බැංකු ලෝන් දාලා උදව් කරන්නේ මොන මෝඩයද බන්.
    එකවිදිහක ගොන්කමක් නං තමා :yes: ගෙදර වැඩිමල් අයියල අක්කල ඉද්දි කොහොමත් ඔච්චර නහින්න ඕනේ නෑ ඒක ඇත්ත :yes:

    ඒත් ඉතින් කොල්ලෝ හැටියට අපි උනත් කැමති නැද්ද අපේ පවුලේ අයට සලකන්න පුළුවන් කාලෙක. පිටින් බලද්දී මෝඩකමක් කියල පෙනුනට ඒක හොඳ ගතිගුණයක් මමනං කියන්නේ :yes: වෙන කෙල්ලො නං පුළුවන් තරං ගෙදරින් හූරගෙන යන්නනෙ බලන්නේ. අනික තමන්ගේම අම්මට අක්කට සලකන එකන බාල්දි දාන එක හොඳ නෑ කෙල්ලගේ සල්ලි නෙ මොකෝ මුගේ සල්ලි ඉල්ලගෙන ගිහින් දෙනවා නෙවේ නෙ.
     
    Last edited:

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Okata kiyanne illan kanawa kiyana ekai. mage ewun kiyala ohoma dewal karata antimedi um okiwa elawala dapu data eki marenna barit na. Eth dan umba kiyana de ahanne na kiyanne umbawa dan ganan ganne na kiyana ekai. a nisa pawula kadaganne natuwa ikman wene natuwa paduwe hitapan . Oka kalaya wisandai.

    Prashnayak winsada krama 3 have.
    1. Umba wisanda eka. (Dan umbata bane ekane elakiriyen ahuwe(
    2. Yaluwekta kiyala solution ganna eka ( Ekane meheta kiwe eth hari answer nane(
    3. Kalayata idadena eka. Eka harima answer aran denawa 100%

    a nisa iwasapan. gani oka terum ganiddi ekko umba gihin tiyei natam umba iwasana ekek nam indi. Ganu kiyanne harima ahankara uddachchya jathiyak. hamoma ehema na. Unta hituna de karanawa. Antimata aragtta data ko mahe miniha kiyala hoyanne.
    ;););););););):confused::confused::yes::yes::yes::yes::yes: