මේකට හොඳ specialist කවුද බන්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉදිරියේ රාළ;20822755 said:
    අපේ මාමා කෙනෙක්ගෙ ඔහොම කේස් එකකදි specialist කාරයා කකුල කපන්නමයි හැදුවේ. අන්තිමට දේශපාලුවෙක් අල්ලලා තග දාල තමා නවත්තගත්තේ. බැරි වෙලාකවත් කැපුවා නම් පොර අදත් කිහිලි කරුවෙන්.:angry:

    ai ban desapluwek alla taga dala natara kale..patientge akmathen mukut karanna bahane...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ai ban desapluwek alla taga dala natara kale..patientge akmathen mukut karanna bahane...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒ ලෙඩා හොඳ සිහියෙන් ඉන්නවා නම් හෝ රෝගය ගැන අවබෝධයක් තියෙනව නම් විතරයි නේ. මාමට එහෙම වැටහීමක් තිබුණේ නෑ. කරන දෙයක් කරන්න කියන මතයක තමා එයා හිටියෙ. අපිනේ දන්නේ මනුස්සයෙක්ගෙ අතක් පයක් ඇඟෙන් කෑල්ලක් නැති වුණාම විදින්න වෙන දුක. ඒ නිසයි එහෙම දෙයක් කරන්න වුණේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉදිරියේ රාළ;20822847 said:
    ඒ ලෙඩා හොඳ සිහියෙන් ඉන්නවා නම් හෝ රෝගය ගැන අවබෝධයක් තියෙනව නම් විතරයි නේ. මාමට එහෙම වැටහීමක් තිබුණේ නෑ. කරන දෙයක් කරන්න කියන මතයක තමා එයා හිටියෙ. අපිනේ දන්නේ මනුස්සයෙක්ගෙ අතක් පයක් ඇඟෙන් කෑල්ලක් නැති වුණාම විදින්න වෙන දුක. ඒ නිසයි එහෙම දෙයක් කරන්න වුණේ.

    ohh..ehemada...:(:(:( oya wage seen nam wenawa tamai..samahara doctorsla inna dewiwaru wage..samaharu nam kisi kamakata naha...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20822847 said:
    ඒ ලෙඩා හොඳ සිහියෙන් ඉන්නවා නම් හෝ රෝගය ගැන අවබෝධයක් තියෙනව නම් විතරයි නේ. මාමට එහෙම වැටහීමක් තිබුණේ නෑ. කරන දෙයක් කරන්න කියන මතයක තමා එයා හිටියෙ. අපිනේ දන්නේ මනුස්සයෙක්ගෙ අතක් පයක් ඇඟෙන් කෑල්ලක් නැති වුණාම විදින්න වෙන දුක. ඒ නිසයි එහෙම දෙයක් කරන්න වුණේ.

    :shocked:

    හොද සිහිය කියල ඔතන නිර්වචනය වෙන්නෙ කොහොමද.? psychological assessment එකක් කරනවද.? ඔච්චට තීරයනයක් ගන්නකොට නිකන්ම ගන්නව වෙන්න බෑනෙ..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    diabetes නෑ බන්.

    උබ කොහෙද බන්? නාවල - රාජගිරියට ලගද? ඩොක්ටර් විජේදාස සුවර්ශොට් .. private hospital ekak තුවාල විතරමයි කරන්නෙ.. වියදම නම් ටිකක් යාවි බන්.. දියවැඩියව නැත්තම් වියදම ටිකක් අඩු වෙයි.. උපරම සති දෙකන් වගෙ හොද කර ගන්න පුලුවන් වෙයි... place 1 gena වැඩි විස්තරයක් ඔන නම් පි.එම් කරන්න..

    ai ban desapluwek alla taga dala natara kale..patientge akmathen mukut karanna bahane...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    samahara leda hedunama sihiya nethi wenawa bn.. wisha bija wage giyama .. eeta passe sihiya enakan inne neh hadissi nam .. family member kenekta sign karanna kiyala keli kapala danawa.. api siyaageth kakula kepuwe ehemai.. seeya danneth neh .. germ gihin tibbe.. kakul narak wela sihiya nethi una..
     
    මාර සීන් එක .. විශබීජෙ වැඩි වෙලා කකුල නිල් පාට උනොත් ඒ හරිය කපල අයින් කරනව ... ඊට කළින් ඉස්පිරිතාලෙ එක්කන් පලෝ.. ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් කරල ම ඉස්පිරිතාලෙ උගේ වෝර්ඩ් එකේ නතර කරපන්.
     
    Wal Bada

    Well-known member
  • මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.
    Sounds like cellulitis. Admit to a hospital for antibiotic treatment. Might be having diabetes as well, and will need to assess that as well.
     
    Wal Bada

    Well-known member
  • ඉදිරියේ රාළ;20822755 said:
    අපේ මාමා කෙනෙක්ගෙ ඔහොම කේස් එකකදි specialist කාරයා කකුල කපන්නමයි හැදුවේ. අන්තිමට දේශපාලුවෙක් අල්ලලා තග දාල තමා නවත්තගත්තේ. බැරි වෙලාකවත් කැපුවා නම් පොර අදත් කිහිලි කරුවෙන්.:angry:
    පල පල බොරු නොකියා. දෙශපාලුවෝ කිව්වට අපේ සායනික තීරණ ඣ්වෙනස් වෙන්නේ නෑ. දෙශපාලුවන් ට පුක දෙන එවුන්ගේ නම් එහෙම වෙනස් වෙනවා ඇති.
     
    පල පල බොරු නොකියා. දෙශපාලුවෝ කිව්වට අපේ සායනික තීරණ ඣ්වෙනස් වෙන්නේ නෑ. දෙශපාලුවන් ට පුක දෙන එවුන්ගේ නම් එහෙම වෙනස් වෙනවා ඇති.
    කොහොම හරි ලබ්බෙ සායනික තීරණේ වෙනස් කරලා ඒ මනුස්සයාගෙ කකුල බේරලා දුන්නා නේ අපි. :angry:
     
    Cellulites walata awillada danne. Nah.
    Honda physician kekenta pennanna
    උණත් එක්ක නේ ඇවිල්ලා තියෙන්නේ - cellulites තමා (මම ඕක නොකිය හිටියෙ, මට එහෙම කියන්න අයිතියක් නැති හිංදා) . දේශීය ප්‍රතිජීවක තියෙනවා ඕකට බුලට් වගේ වැඩ කරන.
     
    Wal Bada

    Well-known member
  • ඉදිරියේ රාළ;20823045 said:
    කොහොම හරි ලබ්බෙ සායනික තීරණේ වෙනස් කරලා ඒ මනුස්සයාගෙ කකුල බේරලා දුන්නා නේ අපි. :angry:
    පලයන් බං යන්න බොරු විදින්නේ නැතුව. නිකම් පොර වෙන්න හදනවා.
     
    Wal Bada

    Well-known member
  • ඉදිරියේ රාළ;20823068 said:
    උණත් එක්ක නේ ඇවිල්ලා තියෙන්නේ - cellulites තමා (මම ඕක නොකිය හිටියෙ, මට එහෙම කියන්න අයිතියක් නැති හිංදා) . දේශීය ප්‍රතිජීවක තියෙනවා ඕකට බුලට් වගේ වැඩ කරන.
    මට ෆුකෙන් හිනා ඕයි. සායනික පරීක්ෂණයකට අභියෝගය බාර ගන්නවද?

    මම ලෙඩ්ඩු 100ක් දෙනවා. ලොට් දාල 50 - 50 තොරනවා. 50කට දෙශීය ප්‍රතිකාර. 50කට බටහිර ප්‍රතිකාර. අන්තිමට ලෙඩේ හොඳ වෙන්න යන කාලේ බලනවා. ඔට්ටුද?

    ප්‍රතිජීවක කියන්නෙත්ම බටහිර වෛද්‍ය සංකල්පයක්. දෙශීය වෙදකමේ ප්‍රතිජීවක තියෙනවා වගේ ගජබින්න ඇද බාන මේ උන්ණැහෙලා කරන්නේ දේශීය වෙදකමත් හෑල්ලුවට ලක් කරන එක.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    uba colombo da??? Doctor ada enawa lanka hospitl ekata, normally doctor inne karapitiye hospitl eke..ada thamai colombo enne,e\ikmanatama ekkan palayan dawal 1ta enne, thuwala walata lankawe hodama kena thamai dr.ranjuka, kakul kapanna one kiyana ayawa goda dapu deviyek thamai doctor.. i have personal exprence
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.

    General Surgeon
     
    මට ෆුකෙන් හිනා ඕයි. සායනික පරීක්ෂණයකට අභියෝගය බාර ගන්නවද?

    මම ලෙඩ්ඩු 100ක් දෙනවා. ලොට් දාල 50 - 50 තොරනවා. 50කට දෙශීය ප්‍රතිකාර. 50කට බටහිර ප්‍රතිකාර. අන්තිමට ලෙඩේ හොඳ වෙන්න යන කාලේ බලනවා. ඔට්ටුද?

    ප්‍රතිජීවක කියන්නෙත්ම බටහිර වෛද්‍ය සංකල්පයක්. දෙශීය වෙදකමේ ප්‍රතිජීවක තියෙනවා වගේ ගජබින්න ඇද බාන මේ උන්ණැහෙලා කරන්නේ දේශීය වෙදකමත් හෑල්ලුවට ලක් කරන එක.
    බුද්ධරාජ කල්කය කියන ප්‍රතිජීවකය අපේ මුතුන්මිත්තෝ හැදුවේ තොපේ බටහිර ගුරාලා රෙදි අදින්නත් කලින් උන් කොළ අතු ඇඳන් හිටපු කාළෙ ඉඳලා. අන්න ඒක මතක තියාගනින්. :angry: