මේකත් ආදර කථාවක් බ්‍රෝ...

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    වෙන එකෙක් රේප් කරන සීන් එකක් නේද තියෙන්නෙ?
    මේ කෙල්ලොන්ට පිස්සුද මන්දා. මැරි කරලා කරගන්න දෙයක් කරගන්න තියෙන ආසාවට වඩා ප්‍රසිද්ධියෙ රේප් වෙන්න මුන්ට පුදුම ආසාවක්නෙ තියෙන්නෙ.

    කොල්ලා ගැනත් කියන්න ඕන, ඌ දාර පොන්නයෙක්

    :lol::lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    EvergreenPaltryGenet-size_restricted.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled: pre shoot එකක්නම් වෙන්න බෑ බන් මේක :rofl: video එකකින් screenshot අරන් වගෙයි :rofl:

    :sorry: හැබැයි දැන් ලන්කාවේ හාෆික් ප#යලා කරන දේවල් එක්ක බලද්දිත්, ඉස්සරහට මෙහෙම pre shootඑකක් කරත් පුදුම වෙන්න දෙයකුත් නෑ :lol:
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මේ මේක සිරාද ? විශ්වාස කරන්න බැහැ මෙහෙමත් හරක් ඉන්නවා කියලා.
    මගේ ඔලුවත් රිදෙනවා මේ පිස්සුව බලලා.
    :sorry:
     
    :yes: