මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.
මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.
ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.