මලානික වෙලා ගිහින් නේද???
ටිකක් හොඳ අතු එක්ක කන්ටැක්ට් තියෙන මගේ හොඳ ම යාලුවෙක් මගෙත් එක්ක වාද කරා චන්දේ තියන්නේම නෑ කියල(9 වෙනිදට) ..
මගේ තර්කය උනේ තියෙනවා මයි කියල..(ඌට ට අනුව චන්දේ තව ඖරුද්දක් කල් යන්වා). ඌ කිවුවා අන්තිම තුරුම්බුව ගහල නෑ ..ඕනේ නම් ඔට්ටුවක් දාමු කියල...
ඌ කියපු විදියෙන් මටත් බය හිතුනා..
මට දාන්න අමුතු තර්ක නෑ නේ??? 9 චන්දේ තියෙනවාද නැද්ද??? ඔච්චරයි ප්රශ්නේ