මේකේ බැහැලම දේශපාලනය කරපු සෙට් එක??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මලානික වෙලා ගිහින් නේද???
    ටිකක් හොඳ අතු එක්ක කන්ටැක්ට් තියෙන මගේ හොඳ ම යාලුවෙක් මගෙත් එක්ක වාද කරා චන්දේ තියන්නේම නෑ කියල(9 වෙනිදට) ..

    මගේ තර්කය උනේ තියෙනවා මයි කියල..(ඌට ට අනුව චන්දේ තව ඖරුද්දක් කල් යන්වා). ඌ කිවුවා අන්තිම තුරුම්බුව ගහල නෑ ..ඕනේ නම් ඔට්‍ටුවක් දාමු කියල...

    ඌ කියපු විදියෙන් මටත් බය හිතුනා..

    මට දාන්න අමුතු තර්ක නෑ නේ??? 9 චන්දේ තියෙනවාද නැද්ද??? ඔච්චරයි ප්‍රශ්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය.

    ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටුවාය.

    අනතුරුව රුවන්වැලි මහ සෑය වන්දනා කළ මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන්ද බැහැ දුටුවේය.

    පසුව එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සිය පක්ෂය මැතිවරණයකට මුහුණදීමට ශක්තිමත්ව සිටින බවය.

    ප්‍රශ්නය - දැන් කොමිෂන් සභාවේ එක්කෙනෙක් අයින් වෙලා තියෙනවා මේ ඔක්කොම ඡන්දෙ කල්දාන්න ද ?

    පිළිතුර - නෑ නෑ අපි ඔක්කෝම සූදානම් නේ. අපි මොකටද කල්දාන්නේ.

    ප්‍රශ්නය - ප්‍රතිවාදී පිල ශක්තිමත් කියලා සමහරු කියනවා?

    පිළිතුර - සමහරු කියනවා ඉතින්. සමහරුනේ කියන්නේ. රටේ වැඩිදෙනා කියන්නේ අපි ශක්තිමත් කියලා.

    ප්‍රශ්නය - තියේවිද හිටපු ජනාධිපතිතුමනි?

    පිළිතුර - තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

    ප්‍රශ්නය - ජනාධිපතිවරණයක් තියන්න යනවා කියලා කියනවා?

    පිළිතුර - ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    Anurayata baye , redde revila inne , naki mainai , ponil hamui

    තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

    මෙන්න මේක තමා සීන් එක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

    මෙන්න මේක තමා සීන් එක

    uba panic wela inne ai
     
    • Wow
    Reactions: tinto brass

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,231
    1,460
    113
    Morally Bankrupt Sri lanka
    මාර සින් එක නේ බන් දැන් වෙලා තියෙන්නේ දැන් ටොයියොයි, බයියොයි, එකතු වෙලා ජෙප්පොන්ට අරිනවා 🥺

    මේවා මාර අතල් සින් බන් කොයි ලොකේද මෙහෙම ආතල් තියෙන්නේ :ROFLMAO:
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    uba panic wela inne ai
    යකෝ වැඩ දාහක් අස්සේ මේකට ලොග් වෙන්නේ... එහෙම උබ කියන දෙයක් නෑ.. කොටින්ම හවසට යලුවෙක් දෙන්නෙක් එක්ක අඩියක් ගහන්නෙත් රිලැක්ස් වෙන්න.. එතන ඇදිලා ආපු එක කතාවක් විතරයි මේක...
     
    • Haha
    Reactions: SLK_sri

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මාර්තු 9 දන්දෙ තිබ්බත් එකයි නැත්ත එකයි
    තිබ්බොත් මම රනිල්ට , උබල ජෙප්පොන්ට දීපල්ල

    රට හදන්න , ජාතික ජන බල වේගෙට චන්දය දෙන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මාර්තු 9 දන්දෙ තිබ්බත් එකයි නැත්ත එකයි
    තිබ්බොත් මම රනිල්ට , උබල ජෙප්පොන්ට දීපල්ල

    රට හදන්න , ජාතික ජන බල වේගෙට චන්දය දෙන්න
    උබ ආශුට දීපන්..(ජෝක්ස් බ්‍රෝ)
     
    • Love
    Reactions: Solo Rider

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    IMG_20230116_142856.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

    මෙන්න මේක තමා සීන් එක
    ජිල්මාට් එකක් ලෑස්ති කරල ඇති. නැත්තං ඕකුන්ට හැබෑවට ජන්දෙ කරල දිනන්න බෑ ලොවෙත්
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පිස්සු ද බන් තියන්නැ... ජනාධිපති, ඌ පත් කරලා තියන අධිකරණ විනිසුරන්, ඉහළ ආරක්ෂක නිලධාරින් මොනවා කරන්න බැරිද... කරාට පස්සේ මොනා කරන්නද... පාස්කු කේස් එක උදාහරණෙකට ගනින්.. මේක ඉතින් පුංචි ඡන්දේ උනාට මේකේ දිනන උන් තමා parliment election එකේ වැඩි බලයක් ගන්නවා කියන්නේ... ඒක ඉතින් මේ තියෙන තත්වේ එක්ක මාලිමාවට යන්න තියෙන චාන්ස් එක වැඩි... කවුද ඒකට කැමති ප්‍රධාන පක්ෂ දෙක තුනම කැමති නැ ඒක වෙනවට දුරකථන එවුනුත් කැමති මේ වේලාවේ ඡන්දේ නොතියා ඉන්නවට.. තොපිට කියන්න මේ පාරේ උතුරේත් මාලිමාවට ඡන්ද වැටෙනවා කලින් පාරවල් වලට වඩා.. දිනන් තියෙන ඉඩ අඩුයි එත් ඡන්ද ප්‍රමාණේ වැඩි වෙයි..