මේක ඇත්තද,මෙහෙම වෙන්න පුලුවන්ද?

  • Jul 12, 2012
    447
    74
    28
    මේක ඇත්තද,මෙහෙම වෙන්න පුලුවන්ද?

    මුන්ගෙ ලග branded perfumes තියනවලු 500ට අඩුවෙන්.බොරැල්ලෙ place එකක්.තැන දැම්මෙ නෑ අවුලක් වෙයි කියල.ඕන නම් කියන්න.මම කියන්නම්.මේ oil perfume oil විතරයි නේද.මේ ගානට තියනවනම් පට්ට lලාබයිනෙ;:confused::confused:

    10563181_1461659744103255_6780678368970172628_n.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවා ගොඩක්ම ඩුබායි වලින් ගේන්නෙ ..ඔක්කොම ෆේක් අයිටම්ස්...
    ඒකයි ඔය ගානට දෙන්නේ... මුස්ලිම් සෙට් එකක් තමයි ඔය බිස්නස් එක කරන්නේ...
    නිකන් ඉල්ලන ලෙඩ දාගන්නේ නැතුව කඩෙන් හොඳ පර්ෆියුම් එකක් ගනිල්ලා..
     
    http://www.laabai.lk/shop/royale-blue-for-men-by-rasasi-75ml/

    මේක හොදයිද මචන්.මුන්ගෙ අඩුවට දෙන්නෙ. අවුල් නිසාද :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනිවා කිවුවත් වගේ හිතාගන්න බැරි ගානකට දෙනවනම් ඔතනට හමිබයො ගෑවිලා ඇති
    අපි යයිද ඕවට ලොල්
     
  • Jul 12, 2012
    447
    74
    28
    අනිවා කිවුවත් වගේ හිතාගන්න බැරි ගානකට දෙනවනම් ඔතනට හමිබයො ගෑවිලා ඇති
    අපි යයිද ඕවට ලොල්

    ඔව් බන්, හම්බ සීන් එකක් තමයි.:baffled::baffled::baffled:

    borelle kogeda ban?? poddak gihin balanna

    Srina palace Dehiwela and Srina Palace Borella
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    අනිවා කිවුවත් වගේ හිතාගන්න බැරි ගානකට දෙනවනම් ඔතනට හමිබයො ගෑවිලා ඇති
    අපි යයිද ඕවට ලොල්
    :yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කවුද දන්නේ අර වඳ කරන පෙති ලොරියක් ඇන්න
    ඇවිත් ඕවට දාලා දෙනවද කියලා :lol:

    මුස්ලිම් බඩු ගන්නත් බයයි මේ ටිකේ මේකේම ඇහුන කතා නිසා :(

    බොරුවව්ට 500 ලාබේ බලන්න ගිහින් නැති ගූ ගොඩවල් සෙට් කරගන්නවට වඩා එක පාරම ගානක්
    වියදම් කරල හරි දේ කරහන් :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් වතාවක් පිටකොටුවේ කඩ වල විකුණන සමහර perfumes පිළියන්දල පැත්තේ ගෙදරක හදලා පරණ බෝතල් වලට පුරවලා විකුනලා අහුවුනා මතකද?
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    මචන් වතාවක් පිටකොටුවේ කඩ වල විකුණන සමහර perfumes පිළියන්දල පැත්තේ ගෙදරක හදලා පරණ බෝතල් වලට පුරවලා විකුනලා අහුවුනා මතකද?

    :yes::yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Choice.lk කියලා පොට් එකක් තියෙනවා කෝට්ටේ පාරේ, රාජගිරියේ..
    මම නෙට් එකේ දැකලා දවසක් ගියා..
    හම්බයෝ සෙට් එකක් කරන්නේ..
    ඔරලෝසුවක් ගන්න ගියේ.. පින්තූරේ දාලා තිබ්බ කොලිටිය නැහැ ගියාම..
    මම අත ඇරලා ආවා.. පර්ෆියුම්, වැක්ස්, ලේඩීස් අයිටම් තිබ්බා..