http://www.laabai.lk/shop/royale-blue-for-men-by-rasasi-75ml/මේවා ගොඩක්ම ඩුබායි වලින් ගේන්නෙ ..ඔක්කොම ෆේක් අයිටම්ස්...
ඒකයි ඔය ගානට දෙන්නේ... මුස්ලිම් සෙට් එකක් තමයි ඔය බිස්නස් එක කරන්නේ...
නිකන් ඉල්ලන ලෙඩ දාගන්නේ නැතුව කඩෙන් හොඳ පර්ෆියුම් එකක් ගනිල්ලා..

අනිවා කිවුවත් වගේ හිතාගන්න බැරි ගානකට දෙනවනම් ඔතනට හමිබයො ගෑවිලා ඇති
අපි යයිද ඕවට ලොල්



borelle kogeda ban?? poddak gihin balanna
අනිවා කිවුවත් වගේ හිතාගන්න බැරි ගානකට දෙනවනම් ඔතනට හමිබයො ගෑවිලා ඇති
අපි යයිද ඕවට ලොල්


මචන් වතාවක් පිටකොටුවේ කඩ වල විකුණන සමහර perfumes පිළියන්දල පැත්තේ ගෙදරක හදලා පරණ බෝතල් වලට පුරවලා විකුනලා අහුවුනා මතකද?



