මචන්, උබ දාපු නිසා කියනවා නෙමෙයි. ඔක මම හිතන්නේ නැ හරියි කියලා. ඔනැම නමක් ඒ කිව්වේ ඉන්ග්රීසීයේ වර්ඩ් එකක් නොවෙන එකක් කියනකොට රීජනල් උච්චාරනයක් කිරීම වැරදි නැ. ඒකට තමා බ්‍රිටිශ් ඉන්ග්ලිශ්, ඇමෙරිකන් ඉන්ලිශ්, ඉන්ඩියන් ඉන්ග්ලිශ්, ඔස්ට්‍රිලියන් ඉන්ග්ලිශ් වගේ වෙනස් උච්චාරන බාශා රටා තියෙන්නේ. උදාහරනෙකට Subaru කියන වෙහිකල් නාමයට බ්‍රිටිශ් උන් කියන්නේ subru කියලා.. නමුත් අපිට ඒක වැරදියි කියන්න බැ. අපි කියන්නේ subaru කියල. ඒක අපිත් වැරදි නැ. මොකද ඇත්ත නම අයිතිය තියෙන්නේ ජපනීස් ලැන්ග්වේජ් එකට..



