මේක කැතයිද ලස්සනයිද

මේක ගැන මොකද හිත&#3505

  • කැතයි

    Votes: 58 86.6%
  • ලස්සනයි

    Votes: 9 13.4%

  • Total voters
    67

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    මේක කැතයිද ලස්සනයිද

    මචන් උඹලා මොකක්ද මේක ගැන හිතන්නේ. ලස්සනයිද කැතයිද?

    පේන්නේ නැති අය මේකෙන් බලපන් මචන් http://ikman.lk/en/ad/mitsubishi-lancer-2000-for-sale-colombo-32

    fitted.webp

    fitted.webp

    fitted.webp
     
    Last edited:

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මන් දැක්කා ඕක නුගෙගොඩ පැත්තේ තියෙනවා ඉස්සරහනම් එල පස්සනම් අප්පිරියයි
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    mata nan awul wahane.modify wedi

    කැතයි හා මෝඩපාටයි :no::no::no:

    මන් දැක්කා ඕක නුගෙගොඩ පැත්තේ තියෙනවා ඉස්සරහනම් එල පස්සනම් අප්පිරියයි

    ඔව් බන්. අපේ එකෙක් කියනවා මේක පට්ට ලස්සනයිලු. කොල්ලොන්ගෙන් 90%ක් මේක හොඳයි කියනවලු. ඉතින් මම උට කිවුවා ඉදපන් මම උඹට පෙන්නන්නම් 90%ක් හොඳයි කියලද කැතයි කියලද කියන්නේ කියලා :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෆර් ටිප් දෙක ලොකු වැඩියි ඇන්ඩ් රියර් බම්පර් එකත් ලොකු වැඩියි.
    වාහනේ ඉස්සරහ නම් මොඩිෆිකේශන් හොදයි ඒත් ඉස්සරහ එක්ක මැච් වෙන්නේ නෑ පිටිපස්සේ මොඩිෆිකේශන් එක.