මේක කියවලා උත්තරයක් දිපන්...
ඔන්න මායි තව elakiri එකේ යාලුවෙකුයි Security ගැන Forum එකක් කරන්න යන්නේ... ඉතින් මං හිතුවා උබලගේන් අදහස් ටිකක් ගන්න.....
1.උබලට ඔනේ ඒ Forum එක සිංහලෙන්ද / English වලින්ද.?
2.මේ Forum එකට එකතු වෙන්න ඔන Category මොවද.?
3.උබලා කැමති මොන වගේ Script එකකින් Forum එක Run වෙනවටද.? (දැනට අපි හිතන් ඉන්නේ MyBB දාන්න... මොකද එක Security අතින් ගත්තත් හොද හින්දා.)
ඔය ටික තමයි ඉතින් අහන්න තියේන්නේ... අපිත් එක්ක Forum එක කරන්න තව කැමති කෙනේක් ඉන්නවනම් මට Inbox කරන්න....