මේක කීයක් වෙයිද? මචංල මෙන්න මේ ලැප එක කීයක් වගේ වෙයිද? HP DV 6 - 6745 TX Core to duo 2.0GHz RAM 2GB Hard 200GB Windows Vista Home premium Srceen 15.5" මගේ යාළුවෙක්ගේ එකක් විකුණන්න හදන්නේ කීයකට වගේ දෙන්න පුළුවන් වෙයිද?