මේක කීයක්‌ වෙයිද?

bkalum

Junior member
  • Feb 19, 2009
    167
    6
    18
    මේක කීයක්‌ වෙයිද?

    මචංල මෙන්න මේ ලැප එක කීයක්‌ වගේ වෙයිද?


    HP DV 6 - 6745 TX
    Core to duo 2.0GHz
    RAM 2GB
    Hard 200GB
    Windows Vista Home premium
    Srceen 15.5"


    මගේ යාළුවෙක්ගේ එකක් විකුණන්න හදන්නේ කීයකට වගේ දෙන්න පුළුවන් වෙයිද?