මේක ගැන මොකෝ හිතන්නේ ? jazz jennings

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උපතින් ආපු ඒව වෙනස් කරගන්න එකනෙ අවුල(මේකෙ හැටියට අංග සම්පූර්ණ පිරිමියෙක්නෙ),ඔන්න මේක Shemale සීන් එකක් නම් වෙච්ච දේ අවුලක් නෑ කියන්ඩ පුලුවන්.

    ඔව් බන්... මම අදහස් කරේ,, ඇග පිරිමි උනත් හිත ගැනු නම්..

    ඔය shemale කියන්නෙත් මෙයා වගේ transgender ගනුන්ට තමයි බන්...
    shemale කියන්නේ porn industry එකේදී මේගොල්ලන්ට පාවිච්චි කරන නම,,..:D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ jazz jennings ඉපදිලා තියෙන්නේ පරිපුර්ණ කොල්ලෙක් විදියට. එත් කෙල්ලෙක් විදියට හැසිරුන නිසා අවුරුදු 4 ඉදන්ම එයාගේ අම්ම එයාව කෙල්ලෙක් විදියට අන්දලා (transgender) , කෙල්ලෙක් විදියට සලකල... කෙල්ලක් විදියට නමත් වෙනස් කරල.. ටිකක් ලොකු වෙනකොට වැඩිවියට පත් වීම නවත්තන්න බෙහෙත් දීල තියනවා.. දැන් වයස 18ක් විතර... ලගදී පිරිමි ලින්ගේන්ද්‍රය අයින් කරලා කාන්තා ලින්ගේන්ද්‍රයක් හදාගෙන තියනවා surgery එකකින්.. ගොඩක් හොර්මොන් ජාති , බෙහෙත් එහෙමත් ගන්නවලු කාන්තා පෙනුම තියාගන්න..හැබැයි depression එහෙමත් තියනවලු...

    එයා නම් කියන්නේ එයා කෙල්ලෙක් විදියට ඉන්න එක ගැන තාමත් සතුටුයි.. අම්මල එයා පොඩි කාලේ ගත්ත තීරණේ ගැන ගොඩක් සතුටු වෙනවා කියල...
    එත් අවුරුදු 4 දීම එහෙම තිරනයක් ගත්ත එක හරිද..!!:oo: ඔය ගෑනු පෙනුම තියාගන්න ගන්න hormone ජාති වල වලින් පස්සේ කාලෙකදී ගොඩක් side effect එන්න පුළුවන් ලු.. අනික මෙයට කවදාවත් හරියට sex කරන්න ලැබෙන්නේ නෑ.., ළමයෙක් හදන්න ලැබෙන්නේ නෑ..

    Ammala thaththala Baka Panditha Radical unama ohoma thamai. Trans gender karaganna giya wiyadama wedagath dekata yedewwanam. Rade Purikal nowii :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් බන්... මම අදහස් කරේ,, ඇග පිරිමි උනත් හිත ගැනු නම්..

    ඔය shemale කියන්නෙත් මෙයා වගේ transgender ගනුන්ට තමයි බන්...
    shemale කියන්නේ porn industry එකේදී මේගොල්ලන්ට පාවිච්චි කරන නම,,..:D

    මම නම් හිතුවෙ Shemale කියන්නෙ උපතින් ගෑනු ගති එක්ක කොන්ඩෙ එහෙමත් තියෙනව,උඩ හරියත් ලාවට එහෙම පිහිටනව කියල,අනික උන් මෙව්ව එක අයින් කරගන්නෙ නෑනෙ. :D:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම නම් හිතුවෙ Shemale කියන්නෙ උපතින් ගෑනු ගති එක්ක කොන්ඩෙ එහෙමත් තියෙනව,උඩ හරියත් ලාවට එහෙම පිහිටනව කියල,අනික උන් මෙව්ව එක අයින් කරගන්නෙ නෑනෙ. :D:rolleyes:

    ඔව් බන්... transgender වෙන ගොඩක් අය එක අයින් කරගන්නේ නෑලු,, :D

    එහෙම බැලුවම ඇත්තටම shemale porn කියන්නේ gay porn ම තමයි,, :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බන්... transgender වෙන ගොඩක් අය එක අයින් කරගන්නේ නෑලු,, :D

    එහෙම බැලුවම ඇත්තටම shemale porn කියන්නේ gay porn ම තමයි,, :rofl:

    එහෙම බැලුවම කොලු කොලු සීන් තමා Shemale කියන්නෙ,වෙනසකට තියෙන්නෙ උපතින් ආපු ගෑණු ගතියයි හදාගත්ත ගෑනු පෙනුමයි විතරයි :lol: