මේක දෙන්න පුලුවන් ගානක් කියපල්ලකො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මන් දන්නේ නැහැ බන්. කරලා නැහැ. අනික කොලිටියට වැඩේ කරන තැනක් හොයා ගනින්. නැත්නම් දවස් දෙකෙන් බහි,
    ඔව් නේද බන්..පොඩ්ඩක් බලනව....
     
    • Like
    Reactions: Amathi Putha

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,193
    13,901
    113
    පෘථිවිය
    උඩම තියෙන තුනේ එක මැද හිල නිසා එකේ වටිනාකම වැඩි
    ඔය හිල් හොයල හම්බවෙන්නේ නැති එවුන්ට වටිනා එකක්
    පොඩ්ඩක් බලපන් එහෙම එකෙක්
    අනිවා 40ක් විතර දීල ගනී
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මගෙ ඔහොම එකක් තිබිල, හොඳ රෙදි, ෆෝම් දාල අලුතින් කුශන් කරන්න 37ක් ඉල්ලුව....
    2021 විතර... දැන් තවත් ගණං ඇති.

    කුශන් කරන අදහස අතහැරල ගෙදරට අලුත් සෙට් එකක් ගෙනාව ඒ කාලෙ 65යි. දැන් එක හමාරක් විතර ඇති.
    පරණ පොඩි දෙක කුස්සියෙ වාඩිවෙන්න තිබ්බ... ලොකු එක කඩල ලී පටි ටික මගෙ වැඩ වලට ගත්ත...😅
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මෙව්වා කන්වර්ට් කරන තැන් තියෙනවද බන් අලුත් ඩිසයින්ස්වලට...
    කුශන් කරන තැන් වලින් කරනව. ගිණි ගණං ඉතිං... තව ගාණක් දාල අලුත් එකක් ගන්න එක ලාබයි...

    මොකද, රෙදි, ෆෝම් අලුතින් දැම්මට, සැකිල්ල පරණයිනෙ.... පසුකාලීනව ඒක කඩාගෙන වැටුනොත් කරපු වියදම තේරුමක් නෑ...