මගෙ ඔහොම එකක් තිබිල, හොඳ රෙදි, ෆෝම් දාල අලුතින් කුශන් කරන්න 37ක් ඉල්ලුව....
2021 විතර... දැන් තවත් ගණං ඇති.
කුශන් කරන අදහස අතහැරල ගෙදරට අලුත් සෙට් එකක් ගෙනාව ඒ කාලෙ 65යි. දැන් එක හමාරක් විතර ඇති.
පරණ පොඩි දෙක කුස්සියෙ වාඩිවෙන්න තිබ්බ... ලොකු එක කඩල ලී පටි ටික මගෙ වැඩ වලට ගත්ත...
