අපිට බැරිද එලකිරිය කලින් වගේ lite version එකටත් කැමතිනම් switch වෙන්න පුළුවන් වෙන්න හදන්න. එතකොට ප්රශ්නයක් නෑ නේද කැමති කෙනෙක්ට කැමති version එකක් use කරන්න පුළුවන්නේ. අනික ඇත්තටම අපි එලකිරියට එන්නේ UI එක බලන්න නෙවේනේ. Content වලටනේ. මන් නම් කැමති සරල UI එකකට
ඕකනං බැරිවෙයි ප්ලැට්ෆෝම් දෙකක්නෙ කලින් Vbulletin දැන් Xenforo