මේක නන් හදන්න වෙයි නේ..

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක හොඳයි බං. නැත්තං කොන්වො එකක් ගොඩනැගෙන්නෙ නැතිවෙද්දි සමහර උන් දවස්ගණං බම්ප් කර කර ඉන්නවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අය මේක SLT 64kbps එකෙන් load වෙන්නෙ නැතිවෙයි නේද..😂:(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අය මේක SLT 64kbps එකෙන් load වෙන්නෙ නැතිවෙයි නේද..😂:(

    ඔන්න ඕක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ.. :yes::sorry:

    ඔක අවුලක් නෑ කියලා ලොකු අයියා කියලා තිබ්බා කලින් එකට වඩා ලයිට් වෙයිට් ලූ මේක .. ටිකක් මෙකට එනකොට කැෂ් එක අප්ඩේට් වුනහම හරියයි
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අපිට බැරිද එලකිරිය කලින් වගේ lite version එකටත් කැමතිනම් switch වෙන්න පුළුවන් වෙන්න හදන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද කැමති කෙනෙක්ට කැමති version එකක් use කරන්න පුළුවන්නේ. අනික ඇත්තටම අපි එලකිරියට එන්නේ UI එක බලන්න නෙවේනේ. Content වලටනේ. මන් නම් කැමති සරල UI එකකට :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපිට බැරිද එලකිරිය කලින් වගේ lite version එකටත් කැමතිනම් switch වෙන්න පුළුවන් වෙන්න හදන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද කැමති කෙනෙක්ට කැමති version එකක් use කරන්න පුළුවන්නේ. අනික ඇත්තටම අපි එලකිරියට එන්නේ UI එක බලන්න නෙවේනේ. Content වලටනේ. මන් නම් කැමති සරල UI එකකට :rolleyes:
    ow eka hoda adahasak math ekata kemathi
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අපිට බැරිද එලකිරිය කලින් වගේ lite version එකටත් කැමතිනම් switch වෙන්න පුළුවන් වෙන්න හදන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද කැමති කෙනෙක්ට කැමති version එකක් use කරන්න පුළුවන්නේ. අනික ඇත්තටම අපි එලකිරියට එන්නේ UI එක බලන්න නෙවේනේ. Content වලටනේ. මන් නම් කැමති සරල UI එකකට :rolleyes:

    kalin UI ekama tikak modernize kala nam hondai kiyala mata hithenne. kalin eka maarama readable
    aluth notifications features nam patta

    me animations ain kala nam hondai. animation dapuwama nikan mobile app ekaka innawa wage danenna :dull:

    mekath reddit redesign eka wage seen ekak. mona unath reddit redesign eka wage patta slow wela na.
    mama nam parana reddit design eka use karanne.