මේක පවක්ද පිනක්ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹ කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන් වලට නොදැනෙන දැනීම් මේ ලෝකේ තියෙන්න පුලුවන්ද? රූප, ශබ්ධ, ඝන්ධ, වේධනා, රස, ස්පර්ශ. එහෙම තියෙනව නම් ඒ මොනාද කියලා අපිට හිතා ගන්නවත් බෑ නේද. 🙁

    ලෝකේ කියන්නේ පන්චඋපාචානස්කන්ධයට. දැනීම් ලෝකේ තියෙනවා නෙමෙයි, වෙනස්වන බව ක නිත්ය, ආත්ම, සුඛ සංඣාවෙන් වෙන දැනගැනීමම තමයි ලෝකය.

    ගුලි දෙකක් ගැහුවද බන්? overdose වෙලා වගේ. 🤷🏻‍♂️

    පින්/ පව් ඇත්ත කියලා පිලිගත්තත්, නැතත් ඒක නිවන් දකින්න අදාල වෙන්නැහැ. නිවන් දැක්කට පස්සේ පින්/ පව් කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ.
    ------ Post added on Sep 22, 2025 at 4:18 AM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    ලෝකේ කියන්නේ පන්චඋපාචානස්කන්ධයට. දැනීම් ලෝකේ තියෙනවා නෙමෙයි, වෙනස්වන බව ක නිත්ය, ආත්ම, සුඛ සංඣාවෙන් වෙන දැනගැනීමම තමයි ලෝකය.

    පින්/ පව් ඇත්ත කියලා පිලිගත්තත්, නැතත් ඒක නිවන් දකින්න අදාල වෙන්නැහැ. නිවන් දැක්කට පස්සේ පින්/ පව් කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ.
    ------ Post added on Sep 22, 2025 at 4:18 AM
    උඹේ හැම උත්තරේම ආගම කියන රාමුවෙන් කොටු කරලා ඒකෙ තියෙන හුත්තවල් තමයි කියන්නේ නේද. Free thinking ඉල්ලේ. 🤷🏻‍♂️
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    ධර්මානුකූලව ඔතන පවකුත් තියෙනව පිනකුත් තියෙනව... ශ්‍රද්ධාවෙන් බුදු පිළිමයක් පිරිසිදු කිරීම පිනක්. නිවහනක් කඩා බිඳ දැමීම පවක්... ඔය දෙක කරපු මානසික මට්ටම් අනුව දෙකට වෙනස් විපාක ලැබෙනව.. එච්චරයි රට පටලවන්න දෙයක් නැහැ IMHO 🤷‍♂️

    උඹ කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන් වලට නොදැනෙන දැනීම් මේ ලෝකේ තියෙන්න පුලුවන්ද? රූප, ශබ්ධ, ඝන්ධ, වේධනා, රස, ස්පර්ශ. එහෙම තියෙනව නම් ඒ මොනාද කියලා අපිට හිතා ගන්නවත් බෑ නේද. 🙁
    පංච ඉන්ද්‍රියන් නෙමෙයි බං ඉන්ද්‍රියන් හයක් තියෙනව මනසත් එක්ක. ඔය හයෙන් සතර මහා භූත (අපි ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියමු උඹට තේරෙන්න) වල සකස් වීම් sense කරල හිතේ හදාගන්න projections ටික තමයි උඹේ ලෝකය... අත්තටටම සතර මහා භූත මොනවද, ඕවට එහා මොකුත් තියෙනවද, නැත්ද කියලවත් උඹට හොයා ගන්න බැහැ... උඹම හිතල බලපං ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ටිකක් දිහා බලල හෙලුමෙන් ඉන්න කෙල්ලෙක් හිතේ හදා ගන්න එකම, scientifically ගත්ත්තත් ඇත්තටම මොනවද තියෙන්නෙ?
    1758501659384.png

    ------ Post added on Sep 22, 2025 at 6:10 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    චේතනාව අනුව තමයි අභිසංස්කාර
    Pare ඉන්න බල්ලො පවු. එහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියල හිතාගෙන pollakin ගගහා මර මරා යන්න පුළුවන් එහෙම නම්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Free thinking ඉල්ලේ. 🤷🏻‍♂️

    Free thinking කියලා ඔයා හිතන් ඉන්නෙත් රාමුවක් තමයි. දන්න සීමාවෙන් එහා දෙයක් හිතලා පෙන්නන්න පුලුවන්නම්.

    Pare ඉන්න බල්ලො පවු. එහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියල හිතාගෙන pollakin ගගහා මර මරා යන්න පුළුවන් එහෙම නම්

    බල්ලා පව් කියලා හිතෙන්නේ අවිද්‍යාව නිසානේ. බල්ලෙක් ඉන්නවා කියලා හිතෙන්නෙම අවිද්‍යාව නිසා. ඉතින් පටිච්ච සමුප්පන්නයි.
    ------ Post added on Sep 22, 2025 at 6:33 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    Free thinking කියලා ඔයා හිතන් ඉන්නෙත් රාමුවක් තමයි. දන්න සීමාවෙන් එහා දෙයක් හිතලා පෙන්නන්න පුලුවන්නම්.
    Exactly!!! and also,
    Free thinking කියනකොටම dogmatic, closed-minded, conventional, orthodox, conformist වගෙ ඒවා හිතේ හැදිල ඉවරයි, දැන් ඉතිං ඕවයින් පිට හිතනව කියන රාමුවට අහුවෙල :ROFLMAO:
     
    • Like
    Reactions: Fiona Dabare

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Pare ඉන්න බල්ලො පවු. එහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියල හිතාගෙන pollakin ගගහා මර මරා යන්න පුළුවන් එහෙම නම්
    Pare Ballata gahana mohethe athi wenne Tarahak/Dwesayk ne ekai akusal upadinne. Emohethe Chitta Weethi 17 ena Jawan 7 ma Dwesa sahagata/Akusal athi wenne. Ekai Akusal karma.

    Wade karana mohethe sithuwila balanne,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    Pare Ballata gahana mohethe athi wenne Tarahak/Dwesayk ne ekai akusal upadinne. Emohethe Chitta Weethi 17 ena Jawan 7 ma Dwesa sahagata/Akusal athi wenne. Ekai Akusal karma.

    Wade karana mohethe sithuwila balanne,
    වැඩේ කරන්නේ කුසල සිතුවිල්ලක් හිතේ තියාගෙන නම්?
    අනේ පවු මේ සතා ballek වෙලා ඉපදිලා දුක් විදිනවා. ලබන aathmedi මීට වඩා sepa ජිවිතයක් ලබාගෙන ඉපදෙන්න patiyo කියලා කරුණාවන්ත විදිහට ඔලුවට පොල්ලෙන් ගැහුවොත්? වහ කන්න දුන්නොත්? :P
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වැඩේ කරන්නේ කුසල සිතුවිල්ලක් හිතේ තියාගෙන නම්?
    අනේ පවු මේ සතා ballek වෙලා ඉපදිලා දුක් විදිනවා. ලබන aathmedi මීට වඩා sepa ජිවිතයක් ලබාගෙන ඉපදෙන්න patiyo කියලා කරුණාවන්ත විදිහට ඔලුවට පොල්ලෙන් ගැහුවොත්? වහ කන්න දුන්නොත්? :P

    කුසලය කියන්නේ ප්‍රඣාවට. මොකක්හරි හිතන් මොකක්හරි කරන එක කෙලෙස්. නිවන ආවරණය වෙලා. අකුසල්. ඒකතමයි කිව්වේ කලින් බල්ලව පේන තැනම ඉවරයි කියලා.

    බල්ලව දකිද්දි යෝනිසෝ මකසිකාරයේ ඉදලා අනිත්ය, දුක්ක, අනාත්ම සඣාව පහල වුනොත් තමයි කුසල් වෙන්නේ.

    ඔය උබල කියන පින්, පව් කතා නැත්තම් කර්ම විශය අචින්තයි, හොයන්න එපා කියලා තියෙන්නේ ඕක ෂධ් අසාධාරණ ඣාන වලට ගෝචර වෙන දෙයක් නිසා. ෂධ් අසාධාධාරණ ඣාන බුදු කෙනෙක්ට විතරයි තියන්නේ.

    ඒකතමයි කුසල්, අකුසල් ගැන දේශනා කරලා, කර්මය ගැන හොයන්න එපා කිව්වේ.
    ------ Post added on Sep 22, 2025 at 10:34 AM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    වැඩේ කරන්නේ කුසල සිතුවිල්ලක් හිතේ තියාගෙන නම්?
    අනේ පවු මේ සතා ballek වෙලා ඉපදිලා දුක් විදිනවා. ලබන aathmedi මීට වඩා sepa ජිවිතයක් ලබාගෙන ඉපදෙන්න patiyo කියලා කරුණාවන්ත විදිහට ඔලුවට පොල්ලෙන් ගැහුවොත්? වහ කන්න දුන්නොත්? :P
    Ehema Karuna sithin ballekta ho manussayekta ho gahanda puluwanda?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    Exactly!!! and also,
    Free thinking කියනකොටම dogmatic, closed-minded, conventional, orthodox, conformist වගෙ ඒවා හිතේ හැදිල ඉවරයි, දැන් ඉතිං ඕවයින් පිට හිතනව කියන රාමුවට අහුවෙල :ROFLMAO:
    එතකොට හැම ඒකටම මද්යම ප්‍රතිපදාව තමයි උත්තරේ. 🤷🏻‍♂️ තියෙනවා කියන්නෙත් නෑ නැහැයි කියන්නෙත් නෑ. 🤔
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    එතකොට හැම ඒකටම මද්යම ප්‍රතිපදාව තමයි උත්තරේ. 🤷🏻‍♂️ තියෙනවා කියන්නෙත් නෑ නැහැයි කියන්නෙත් නෑ. 🤔
    එහෙමම නැහැ මචං තියෙනවා කිව්වත්, නැහැ කිව්වත්, දෙකම කිව්වත්, දෙකම නෙමෙයි කිව්වත් ඔය problemsම තමයි. තියෙනව කියන ඒවයි, නැහැ කියන ඒවයි පැත්තකින් තියල (අදාළ කරගන්නේ නැතුව)... cause and effect perspective එකෙන් බලන එක තමයි ධර්මයේ හැටියට හරිම උත්තරේ. ඒ කියන්නෙ තියෙන ඒවා නැති ඒවා කතාවක් නැහැ, එතකොට කතා කරන්නෙ - හේතු ගැලපුනහම අදාළ දේ දැනෙනව/හැඟෙනව (විද්‍යමාන වෙනව), හේතු නොගැළපුනහම අදාළ දේ දැනෙන්නෙ/හැඟෙන්නෙ නැහැ (විද්‍යමාන වෙන්නෙ නැහැ) එච්චරයි...
     
    • Like
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට හැම ඒකටම මද්යම ප්‍රතිපදාව තමයි උත්තරේ. 🤷🏻‍♂️ තියෙනවා කියන්නෙත් නෑ නැහැයි කියන්නෙත් නෑ. 🤔

    මධ්‍යම ප්‍රතිපදාව තමයි සම්මා දිට්ටිය. ලෝකෝත්තර ආර්ය අෂ්ථාංගික මාර්ගය පටන් ගන්න තැන.

    මධ්‍යම ප්‍රතිපදාවෙන් උත්තර හම්බෙනවනම් ඒක මැද නෙමෙයි ආයේ අග.
    අගක් තමයි මැදක් කියලා හම්බෙලා තියෙන්නේ.

    හරියට මැද අහුවුනොත් ඔය ප්‍රශ්නේ අහන්නේ නැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    Ehema Karuna sithin ballekta ho manussayekta ho gahanda puluwanda?
    උන් ඇත්තටම පවු කරපු නිසානේ තිරිසන් ලෝකෙ ඉපදිලා තියෙන්නෙ.
    ඉතින් එකෙන් අයින් larspa දාන එක පිනක් නෙමෙයි ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙන්න පුලුවන් .. අපි මැරෙන්නේ නැති වෙන්නත් පුලුවන් .
    ඒ කියන්නේ අපි තාම ඉපදිලා නෑ වගේ අදහසක් ද?