උඹ කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන් වලට නොදැනෙන දැනීම් මේ ලෝකේ තියෙන්න පුලුවන්ද? රූප, ශබ්ධ, ඝන්ධ, වේධනා, රස, ස්පර්ශ. එහෙම තියෙනව නම් ඒ මොනාද කියලා අපිට හිතා ගන්නවත් බෑ නේද.![]()
ලෝකේ කියන්නේ පන්චඋපාචානස්කන්ධයට. දැනීම් ලෝකේ තියෙනවා නෙමෙයි, වෙනස්වන බව ක නිත්ය, ආත්ම, සුඛ සංඣාවෙන් වෙන දැනගැනීමම තමයි ලෝකය.
ගුලි දෙකක් ගැහුවද බන්? overdose වෙලා වගේ.![]()
පින්/ පව් ඇත්ත කියලා පිලිගත්තත්, නැතත් ඒක නිවන් දකින්න අදාල වෙන්නැහැ. නිවන් දැක්කට පස්සේ පින්/ පව් කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ.
------ Post added on Sep 22, 2025 at 4:18 AM
